"විප්ලවයට පසු රුසියානු කලාව" පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න විසින් සිදුකරන විශේෂ දේශනයක් ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. 

 

ඒ එදින සවස 2.30ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී ය.

වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සමාජය විසිනි.

මේ සදහා සැමට ආරාධනා!!!

russian house art 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්