සචිත්‍ර රාහුබද්ධ නිර්මාණය කළ "ආදරයේ පියාපත්" සිංහල ළමා නාට්‍ය සහ ටන්කා චෞලගෙන් නිර්මාණය කළ ආලෝකය සොයා (Ujyalotira) නම් නේපාල ළමා නාට්‍ය

නොවැම්බර් 2 සවස 3.30 ට සහ 6.30 ට මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගත කිරීමට කටයුතු යොදා තිබේ.

සියලුම ප්‍රවේශපත් රුපියල් 500ක මිලකට අලෙවි කෙරෙන අතර ප්‍රවේශපත් දුරකතන මාර්ගයෙන් වෙන් කරවා ගැනීමට ද ඉඩ සලසා ඇත.

මෙම නාට්‍ය Red Apple International Theatre Gathering විසින් සිදු කරනු ලබයි. 

වරුශානි - ‪071 094 1665‬ 
තොරතුරු සහ දර්ශන විමසීම් සඳහා - 071 1900 514 

398038606 24871805892419091 391307995885094171 n

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image