චින්තන ධර්මදාස, මුවිඳු බිනෝයි විසින් අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යයේ පළමු ප්‍රචාරක පටය අද මුදා හැරුනා. 


මීයා ITN නාලිකාවේ නොවැම්බර් 11 වෙනිදා සිට විකාශය ආරම්භ කරන බවයි කියන්නෙ.

ධනුක දිල්ශාන්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, පබෝධා සංදිපනී, තිවංකා නානායක්කාර, අමා විජේසේකර, ලක්රුවන් විතානගේ, පූජන දන්දෙනිය, දනුෂ්ක ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, චමිලා පීරිස් ආදීන් මෙහි චරිත නිරූපනය කරයි.

මීයා කැමරාව මජිත් උයන්ගොඩගෙනි. සංස්කරණය සමන් ඇල්විටිගල. සංගීතය බෝ සෙඩ්කිඩ්. අංගරචනය රජත දික්හින්න.

මීයා ටෙලි නාට්‍යයේ පළමු ප්‍රචාරක පටය පහතින් නරඹන්න,  

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image