ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය නොවැම්බර් 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.

 

ඔහු ගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන 'රහස් කියන කඳු' 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ Bright Future තරග අංශය යටතේ NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානයට හිමිකම් කීය. එසේම, එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.


සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, කලන ගුණසේකර, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාරඋන්නැහේ, ජගත් මනුවර්ණ ඇතුළු පිරිසක් 'රහස් කියන කඳු' චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයා ඇත. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image