නයෝමි අප්සරා ගේ අධ්‍යක්ෂණයක් වන ‘The Tea is Cold’ කෙටි චිත්‍රපටය නොවැම්බර් 12 ඉරිදා රාත්‍රී 7.20 ට ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

 

මෙම සිනමාපටය 2023 අන්තර්ජාතික බුසාන් කෙටි චිත්‍රපටි උළෙලේ - Asia Hub අංශය, 2022 යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ - Women in Filmmaking අංශය ඇතුළු සිනමා උළෙල නියෝජනය කළ නිර්මාණ කාර්යයකි.

ITN Sri Lanka විසින් දීපවාලී උත්සවය නිමිත්තෙන් මෙම ප්‍රදර්ශනය සිදු කෙරේ.

 399538971 18397628023047266 8785232859253879196 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image