කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ''රුසියානු සාහිත්‍ය උළෙල'' නොවැම්බර් 22 වැනිදා සවස 3ට කොළඹ,

රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ලෙෆ් තොල්ස්තෝයි, ඉවාන් තුර්ගේනියෙෆ් ගේ අනුස්මරණ ඡායාරූප ප්‍රදර්ශනය, සෝවියට් සහ රුසියානු සාහිත්‍ය කෘති ප්‍රදර්ශනය සහ සල්පිල, රසූල් ගම්සාතෆ් පිළිබඳ වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් කිහිපයක් එදින සිදු කිරීමට නියමිත ය.

එදිනට එක්වන මෙන් රුසියානු සාහිත්‍යලෝලී ඔබ සැමට ආරාධනා!

400646379 750723737081066 5346191120431555085 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image