චින්තන ධර්මදාස , මුවිදු බිනෝයි අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යය 08 වෙනිදා ට්‍රේස් සිටි හිදී එලිදැක්වුනා.

නාට්‍යයේ නළු නිළි පිරිස ඇතුලු ඊට සම්බන්ධ වූ අනෙක් පාර්ශ්ව ඒ සඳහා සහභාගි වුනා. පහත දැක්වෙන්නෙ එම මීයා එලිදැක්වීමේ විශේෂ අවස්ථා, අදහස් දැක්වීම් කැටි කළ වීඩියෝවක්.

මීයා මේ මස 11 වෙනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 09ට ස්වාධීන රූපවාහිනියෙන් නරඹන්න පුළුවන් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image