ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය,

විචාර කෘතිය එළිදැක්වීම හා සංවාදයක් නොවැම්බර් 16 වැනිදා පස්වරු 3ට සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය.

එදින කථිකයන් ලෙස බූපති නලින් වික්‍රමගේ, අජිත් කුමාරසිරි සහ මොහොමඩ් මහිෂ් එක්වන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ෆාතිමා ශනාස් විසිනි. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image