මහාචාර්ය රාජ් සෝමදේව ගේ මීමුරේ කැනීම් වාර්තාව එළිදැක්වීම සහ නුවන් ජූඩ් ලියනගේ අධ්‍යක්ෂණය කළ මීමුරේ මී මුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර

එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව, වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව යන රටවල නගර 12ක නොවැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.   

'මීමුරේ මී මුත්තන් සොයා' මෙරට ප්‍රදර්ශනය එදින දහවල් 12.30ට ජාතික ලේඛනාරක්ෂක ශාලාවේදී සිදු කිරීමට නියමිත ය. එදින දේශනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි විසිනි.

401509763 10160235980663736 4057927289644620912 n
එළිදැක්වීම සම්බන්ධයන් නුවන් ජූඩ් ලියනගේ සිය මුහුණු පොතෙහි තැබූ සටහනක් පහතින්,

"මගේ වාර්ථා චිත්‍රපටය ක් මහාජන ප්‍රදර්ශනය ට ගෙන එන පලමු අවස්ථාව | මෙය ලොව පුරා නගර 12 එක විට ප්‍රදර්ශනය කරන අතර ලංකාවේ ප්‍රදර්ශනය 18 දහවල් 12 .30 ට ජාතික ලේඛානාරක්ශ ශාලාවේදී. මෙහිදි මහාචාර්ය රාජ් සෝමදේවයන් සහා ජයන්ත චන්ද්‍රසිරි ලංකාවේ මහත්වරුන් ගේ දේශන දෙකකි. 

චිත්‍රපටයේ ධාවන කාලය වි. 24 යි මීට නොමිලේ සැමට ආරාධනා."

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image