අශෝක හඳගම ගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ අවසන් පූර්ව රඟ දැක්වීම දෙසැම්බර් පළවෙනිදා(01)  හවස 7ට කොළඹ ලයනල්

වෙන්ට්ඩ් රඟහලේ දී සිදු කිරීමට නියමිත යි.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරධා සහ ස්ටෙෆාන් තිරිමාන්න විසින් පණ ගැන්වේ.

චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්ත ගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චි ගෙනි.

ප්‍රවේශ පත්‍ර සඳහා :
සුසන්තට (077 7043356 හෝ රොෂාන්ට (076 7228202) අමතන්න.
මිල ගණන් : Rs 3000, 2500, 2000, 1500, 1000

 404486536 6557983124311980 3091589949590523848 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්