ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීයා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ඊයේ (11) යූටියුබ්ගත කෙරුනා.


අර්ජුමාන් විසින් ගායනා කරන මෙහි පද සහ සංගීතය නිර්මාණය කර ඇත්තේද අර්ජුමාන් විසින්මයි.

ෆෝන් එකෙන් කියලා එවපු සිංදුවම ඒ විදිහටම තේමා ගීතය විදිහට ගත්තා, මීයා අධ්‍යක්ෂවරයෙක් අප සමග පැවසුවා.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්