ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද 'විනිවිද' ජගත් එදිරිසිංහ නිර්මාණ විමර්ශන කෘතිය ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක් ලෙස දැන් වෙළඳපොළට නිකුත් වී ඇත. 


ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු වන ජගත් ජේ. එදිරිසිංහයන්ගේ තෝරාගත් නිර්මාණ කෘති හතක් පිළිබඳව කරන ලද විචාර මේ කෘතියේ අන්තර්ගත වේ.

406492587 3507076402893247 7914412031712280419 nකවිය, කෙටිකතාව, නවකතාව, විචාර යන ශානර යටතේ ලේඛනයේ යෙදෙන ශක්තික සත්කුමාරගේ මුද්‍රණයෙන් පළ වන හතළිස්වන කෘතිය වන්නේ ද මෙම විනිවිද විචාර සංග්‍රහයයි.

නුගේගොඩ සරසවි ඇතුළු සියලුම සරසවි පොත්හල්වලින්, සියලුම සමුද්‍ර පොත්හල්වලින් මේ කෘතිය ඔබට මිලදී ගත හැක.

ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක්වන විනිවිද විචාර කෘතිය පිළිබඳව විමසීම් : අනිල් ජයවීර  071-7031220 / 077-9216065


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්