ලූෂන් බුලත්සිංහල විසින් අධ්‍යක්ෂණය කරන ලද ''තාරාවෝ ඉගිලෙති'' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් ජනවාරි මස 28 වැනි ඉරිදා වේදිකා
ගත කිරීමට නියමිත ය.
ඒ එදින, පස්වරු 3.30ට සහ 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ය.
ගීත දහයකින් සංගෘහිත වූ මේ නාට්‍යයේ නව සංගීත සංයෝජනය හර්ෂ බුලත්සිංහල විසිනි.
ප්‍රවේශ පත්‍ර සඳහා විමසීම් 077 443 5500 | 071 860 5991