මර්වින් පෙරේරා, අමල් පෙරේරා, සොහාන් පෙරේරා සහ නදීමාල් පෙරේරා දක්වා වූ පරපුර තුනක සංගීත වියමන පිළිබඳ කැළුම් අමරසිංහ විසින්

සංස්කරණය කළ "තුන්ගුණාකාරය" කෘතිය “තිදෙනා” ප්‍රසංගයට සමගාමිව එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ ජනවාරි 26 වැනිදා සවස 7ට බොරැල්ල තැප්‍රෝබේන් පරිශ්‍රයේ දී ය. 

417257516 1437047867155541 6018892166904138045 n
මෙම කෘතිය එළිදක්වීම සිදු කරන්නේ එදින සවස 6.30ට ඇරඹෙන “තිදෙනා” සජීවී ප්‍රසංගයට සමගාමීව යි.

අමල් පෙරේරා, සොහාන් පෙරේරා, නදීමාල් පෙරේරා සහ උරේෂා රවිහාරි එදින ප්‍රසංගයේ දී ගීතවත් වන අතර සංගීතය POINTFIVE වාදන වෘන්දය විසිනි. එදින ඉදිරිපත් කිරීම් කමල් අද්දරආරච්චි විසිනි.

සුභාවිත ගීතයේ වින්දනීයම සුසැදි රැය “තිදෙනා” සමඟ එක්වන්න ඔබත් අදම ඔබේ ප්‍රවේශපත්‍ර වෙන්කර ගන්න.

TICKETS ONLINE - MYTICKETS.LK
https://mytickets.lk/event/thidena/1315
CALL - 0071 979 7244


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්