ගුරාගෙ අලුත්ම නාට්‍යය පෙබරවාරි 03 එනවා


''එකපාරක් මට කරපු නාට්‍යයකට සම්මාන ලැබුන. සම්මානෙ ගන්න තිබුනෙ දේශපාලන චරිතයක් අතින්. මං එකපාර මගේ නම කිව්වම එක්සයිට් වෙලා හිටියෙ. ඉතිං ස්ටේජ් එක උඩ අතට අත දීලා ආචාර කරද්දි එතන හිටියෙ කවුද කියලවත් මට පෙනුනෙ නෑ. ඔය අතරෙ අය දේශපාලන චරිතෙට අත දෙන්න මට මිස් වෙලා. මං දැනගෙන කරපු දෙයක් නෙමෙයි . ඊට පස්සෙ සම්මාන ගත්ත ඔක්කොම අර චරිතෙට අතට අත දීම ප්‍රතික්ෂේප කරලා. පස්සෙ මට යාලුවො කියන්න ගත්තා, උඹ කරපු වැඩේ මාරයි මචං. උඹ අරූට අත දුන්නෙවත් නෑනෙ.. මං වීරයෙක් වෙලා, මං දන්නෙවත් නැතුව .''

ඔන්න ඒ තමයි චාමර ගුරුගේ.

ගුරාගෙ අලුත්ම නාට්‍යය එනවා පෙබරවාරි 03 වෙනිදා නිදහස් දවසට කලින් දවසෙ එල්ෆින්ස්ටන් එකේ. මිස් කරගන්න නක් එපා


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්