ටවර් හෝල් රඟහල පදනම ඉදිරිපත් කරන ‘අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය’ ටවර් නාට්‍ය උළෙල පෙබරවාරි 10 සිට 21 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.


ඒ අනුව ටවර් නාට්‍ය උළෙල පෙබරවාරි 10 වනදා සිට 21 වනදා දක්වා පස්වරු 3.30 සහ පස්වරු 6.30 ලෙස ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලාවල දී පැවැත්වේ.

මතු දැක්වෙන්නේ  නාට්‍ය පැවැත්වෙන දින, ස්ථාන  සහ කාලය යි.

පෙබරවාරි 10

v  රිචඩ් මානමුදලි - ආයෙත් ඇවිත්
v  සුජීව සෙන්විරත්න - පඹයා ගියා ඉස්කෝලේ

පෙබරවාරි 11

සෙක්කුව
v  පරාක්‍රම නිරිඇල්ල - සෙක්කුව
v  පැතුම් දනන්සූරිය - රුචිරා දෙවි

පෙබරවාරි 12

v  නාලක ස්වර්ණතිලක - DREAMERS සිහින මවන්නෝ
v  සාගර විජේසිංහ - තරණ සීගිරි ඔපෙරාව

පෙබරවාරි 13

barawaබරවකුඹුකේ සියදෝරිස් නාට්‍ය කණ්ඩායම
v  ජගත් මුතුකුමාරණ - බරවකුඹුකේ සියදෝරිස්
v  මොහොමඩ් රජී - කවිකාරයා

පෙබරවාරි 14

v  නදුනි ධනංජනා - රතුපාට මල්
v  කසුන් මධුෂංක - මං ටොම් හිල්ෆිගර්
v  භාස්කර ක්‍රිශාන්ත - පංචාලි
v  ජනක් ප්‍රේමලාල් - ආඩි හතයි කැඳ හැළියයි

පෙබරවාරි 15

356938839 829483108843189 5032683661518840941 nහරිම බඩු තුනක්
v  ඩී. කුමාර - මාශා සහ වලහා
v  උදයසිරි වික්‍රමරත්න - හරිම බඩු තුනක්

පෙබරවාරි 16

v  පාලිත ලොකුපෝතාගම - අමර ගියා දිවිය ලෝකේ
v  සුරේෂ් මධුශාන් - සක්වල රිය

පෙබරවාරි 17

A redical love2රැඩිකල් ප්‍රේමය
v  චාලක රණසූරිය - සඳුදා වැටෙන්නේ සිකුරාදට
v  දුලාන් වීරසිංහ - රැඩිකල් ප්‍රේමය

පෙබරවාරි 18

v  සුරේෂ් මධුෂාන් - MR ගජනායක
v  දමිත් ගේශාන් - ගමනක් යං
v  චතුරංග පෙරේරා - LETS MARRY
v  දිල්ෂාන් තිලංක - ටික් ටික්
v  සරත්චන්ද්‍ර වල්පොළ සහ ආරියවංශ ධම්ම - මගේ අරමුණ ඇයව බේරා ගැනීම
v  චතුරංග පෙරේරා - සර්කස්

පෙබරවාරි 19

35 52ශ්‍රී වික්‍රම නූර්තිය
v  පැතුම් සඳනුවන් - පැනල යං
v  හසින්ත මධුමාල් - ඒක ඉස්සර කතාවක්
v  පූර්ණජිත් අනුරාධ - තුං තුඹ මල්
v  රත්නශිලා පෙරෙරා - ශ්‍රී වික්‍රම නූර්තිය

පෙබරවාරී 20

v  තිළිණි ජයමාලි - විජය භූමි
v  රවිදු වික්‍රමසේකර - වේකන්සියක් ඇත
v  ගයාන් සඳකැලුම් - කරුවල රැඟුමන්
v  සමන් නන්ද - මං ගේට්ටුව වහනවා
v  හිරාන් සෙනෙවිරත්න - සපත්තු මල්
v  සුමුදු තෙන්නිආරච්චි - සුහුරුකිස
v  සුවින් සූරියආරච්චි - ඉස්සා
v  ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර - කොම්රෙඩ්
v  රශ්මික දිල්හාර - ඩුබායි

පෙබරවාරි 21

v  සමන් ලියනආරච්චි - ශ්‍රී වික්‍රම නූර්තිය
v  සිතාර කැලුම් වීරකෝන් - නිව් ජෙනරේශන්
v  කේ.ජී. දිලානි රේණුකා - වීදියේ කතාවක්
v  ගයාන් ඕවිටිගේ - කොක් කොක් කොක් කොකෑන්
v  පංචලී විහංගා - විචස්
v  දේදුණු කළුපහනගේ - බයිලාගහන දවසක්
v  සංජීව ගුණරත්නගේ - ස්නයිපර්

පෙබරවාරි 10 සිට 21 දක්වා පස්වරු 3.30 සහ 6.30 ට ටවර් සහ එල්ෆින්ස්ටන් රංගශාලාවන් හීදී

පෙරවරු 10.00 සිට 11.30 දක්වා එල්ෆින්ස්ටන් රඟහලේදී.

download
ජාතක කතා විමර්ශන 13 : 'පිරිමිකම' මැනීමේ වැරැදි ක්‍රම - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්