අචල සොලමන්ස් කියන්නෙ නමේ ඉඳන්ම ප්‍රතිවිරෝධයක්. අචල කියන්නෙ හෙලවෙන්නෙ නැති. ඒ හොල්මන් නැත්තං සොලමන් කියන්නෙ හෙලවෙන මනස

හැබැයි මේ ප්‍රතිවිරෝධය තියෙන්නෙ පිටත එක්ක නෙමෙයි. තමන්ගේ ඇතුලෙමයි. ඒක මං හිතන්නෙ ආර්ටිස්ට් කෙනෙකුගෙ තියෙන්නෙම ඕන ගුණයක්. 


ඉතිං මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධියාගෙ සද්දෙ අහන්න අද පුළුවන් බිෂොප් එකට ආවොත්. 
 
WhatsApp Image 2024 02 02 at 11.27.06 AM
අචල ගැන මිනිස්සු දැනගත්තෙ කූඹියෝ තීම් එක හින්ද. ඒත් අචල කසුන් කල්හාර ඉඳන් ඉරාජ් දක්වා ගොඩක් අය එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වැඩ හැම එකක්ම වගෙත් හිට්. 

ඒත් හොල්මනක් වගේ හැංගිලා ඉන්න හින්දම අචලව ගොඩක් අය දන්නෙ නෑ. එයාගෙ නිර්මාණ ඔක්කොම එකට රස විඳින්න වේදිකාවක් කියන්නෙ දුර්ලභ සිද්දියක්.
 


හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්