ප්‍රවීණ ලේඛිකා යනූෂා ලක්මාලිගේ නවතම නවකතාව වන “ඉන්බොක්ස්” පසුගියදා එළිදක්වා තිබේ.

පාර (2011), තරු (2012), යක්දෙහි කන්ද (2012), ඇට්ටේරියා මල් (2014), මඩුවන්වෙල (2015) සහ නීල (2017) යනුවෙන් නවකතා රචිත ඇයගේ හත්වන නවකතාව වන්නේ “ඉන්බොක්ස්” කෘතියයි.

 

මුහුණු පොත හරහා පමණක් කවි ලියන තරුණියකට හිත ගිය ලංකාවේ ජනප්‍රිය කවියෙකු හා ඔහුගේ විවාහ ජීවිතය පිළිබඳ කතා පුවතක් පාදක වූ මෙම කෘතිය සුසර ප්‍රකාශනයකි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්