පරයිසෝ

WhatsApp Image 2024 02 11 at 1.45.42 PMනීති ශිෂ්‍ය කවිඳු බිම්සර පාඬිකෝරාලගේ දෙවෙනි කවි පොත "පරයිසෝ" එළිදැක්වීම මේ මස 13 වන අඟහරුවාදා සවස 2.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී (NAT) පැවැත්වීමට නියමිත ය.


එදින දෙසුම් ඉලක්ෂ ජයවර්ධන, ලක්ෂිකා රත්නායක, ලහිරු කරුණාරත්න, සුමුදු ඉෂංක සුමනසිරි විසිනි.

මදුෂා උඩලමත්ත සහ කසුන් චන්දිම ගායනයෙන් වැඩසටහනට එක්වෙන අතර කවි කියවනු ලබන්නේ මනිෂා අල්වාරස් සහ කවිඳු බිම්සර පාඬිකෝරාල විසිනි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ පූර්වී විජේකෝන් ය. 

 

WhatsApp Image 2024 02 11 at 1.45.41 PM 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්