“ඉතින් අද නාමික ජනමතයාක් තුළින්
රට කර වානර නිදු නිදියෙන්ද 
සෙක්සි බනානා

කිරිමුහුදින්ගන්නඅස්වැන්න
මේරට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑකියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා

ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා..

සෙක්සි බනානා..
සෙක්සි බනානා..
සෙක්සි බනානා..
සෙක්සි බනානා..”

සුදු ජාතිකයන්ගෙන් වෙන පීඩනය මුදා හැරිමට මෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමට කළු ජාතිකයන් විසින් රැප් ගීත කලාව නිර්මාණය කර ලෝකයට දායාද කළ බව ලෝක ඉතිහාසයේ සඳහන් වේ.

මෙරට ද රැප් ශෛලිය භාවිතා කරන පිරිසක් තම නිර්මාණය කටයුතුවල නිරත වුවද එය එතරම් ජනප්‍රිය බවක් පෙනේනට නැත.

“මට ඕන වුනේ යමි කිසි පණිවිඩයක්, ඕන වුනේ මොකක් හරි දැකපු ප්‍රශ්නයක්, ඕන වුනේ ප්‍රශ්නයක් ප්‍රශ්න කරන්න.” යැයි ගැමුණු වන්නිනායකගේ හා මතක පද පෙරළන්නට එකතු වු රැප් ගායන ශිල්පි දහම් කුරුප්පු හෙවත් Master D පවසයි.

රැප් ශෛලිය ගැන මෙන්ම ලංකාවේ රැප් සම්බන්ධව ඔවුන්ගේ වැඩසටහන පහතින් බලන්න.

(චතුරංග මේදිස්)
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්