The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

NBRO සේවකයන් 23ක් කූඨ ලේඛණ සකසා රක්ෂණ වන්දි අරගෙන

T

The Leader Desk

October 26, 2025 • 6:43 AM

NBRO සේවකයන් 23ක් කූඨ ලේඛණ සකසා රක්ෂණ වන්දි අරගෙන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අයුරින් කුඨ ලේඛන සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිලධාරින් හයදෙනෙකු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
  • කුඨ ලේඛණ සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිළධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි කඩිනමින් කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
  • ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රක්ෂණ වන්දි මුදල් ලබාගත් සේවකයින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් විගණනයට සදහන් කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අයුරින් කුඨ ලේඛන සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිලධාරින් හයදෙනෙකු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

කුඨ ලේඛණ සකස්කර රක්ෂණ වන්දි ලබාගත් නිළධාරින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි  කඩිනමින් කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ව්‍යාජ ලේඛණ  ඉදිරිපත් කර රක්ෂණ වන්දි මුදල් ලබාගත් සේවකයින් සම්බන්දයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් විගණනයට සදහන් කොට ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

( ada | ලලිත් චාමින්ද)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

NBRO සේවකයන් 23ක් කූඨ ලේඛණ සකසා රක්ෂණ වන්දි අරගෙන | The Leader