The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

SDIG ලලිත් පතිනායකගේ වැඩ තහනම් කිරීමේ සුදානමක් ! - DIG කිත්සිරි ජයලත්ට උසස්වීමක්

T

The Leader Desk

October 30, 2025 • 3:50 AM

  SDIG ලලිත් පතිනායකගේ වැඩ තහනම් කිරීමේ සුදානමක් ! - DIG කිත්සිරි ජයලත්ට උසස්වීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුට එරෙහිව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
  • යම් හෙයකින් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ වැඩ තහනමක් සිදුකළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති පතිනායක තීන්දු කර ඇති බවද ඒ අතර වාර්තා වෙයි.
  • සබැඳි පුවත් : පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් !
  • පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුට එරෙහිව පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස්පතිවරයාට සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට එරෙහිව මාධ්‍යයට තොරතුරු සැපයීම ආදී චෝදනා ඇතුලත් එම පැමිණිල්ල ප්‍රකාරව ලලිත් පතිනායක ගේ වැඩ තහනම් කිරීමටත් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පත් කිරීමටත් සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.

යම් හෙයකින් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ගේ වැඩ තහනමක් සිදුකළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති පතිනායක තීන්දු කර ඇති බවද ඒ අතර වාර්තා වෙයි.


සබැඳි පුවත් :

පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

SDIG ලලිත් පතිනායකගේ වැඩ තහනම් කිරීමේ සුදානමක් ! - DIG කිත්සිරි ජයලත්ට උසස්වීමක් | The Leader