The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON -12 කිරුළ : ජනනි ඉමත්මා ට

T

The Leader Desk

January 18, 2026 • 4:24 AM

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON -12 කිරුළ : ජනනි ඉමත්මා ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ඊයේ (17) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදීය.
  • යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම්ස්ටාර් 12 වැනි අදියර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් දක්ෂයින් තිදෙනෙකු අවසන් මහා තරගයේ අති දැවැන්ත ප්‍රාසංගික වේදිකාව මත ඩ්‍රීම්ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ රාත්‍රියේ තරග වැදුණි.
  • විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 අවසන් තරගය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර එය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් අති විශාල සංඛ්‍යාවක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට එක්ව සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ඊයේ (17) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදීය.

මෙහි දෙවන ස්ථානය දිනා ගැනීමට අනූපම ගුණතිලක සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට බ්‍රයන් හෑන්ග්ස් සමත්විය.

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම්ස්ටාර් 12 වැනි අදියර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් දක්ෂයින් තිදෙනෙකු අවසන් මහා තරගයේ අති දැවැන්ත ප්‍රාසංගික වේදිකාව මත ඩ්‍රීම්ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ රාත්‍රියේ තරග වැදුණි.

ප්‍රවීණ විනිසුරු මඩුල්ලක විනිශ්චයෙන් සහ ජනතා මනාපයෙන් තෝරාගැණුනු මේ අවසන් තරගකරුවන් තිදෙනා වූයේ අනූපම ගුණතිලක, ජනනි ඉමත්මා හා බ්‍රයන් හෑන්ග්ස් ය.

විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 අවසන් තරගය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර එය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් අති විශාල සංඛ්‍යාවක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට එක්ව සිටියේය.
 

dgsdgsdf
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...