එය එක්සත් රාජධානියේදී වසරකට අධික කාලයක් පැවති පරික්ෂණාත්මක වැඩසටහනකට අනුව සංවර්ධනය කර ඇති බව TikTok සඳහන් කරයි.
මෙම තාක්ෂණය, ගිණුමේ තොරතුරු, පලකරන වීඩියෝ සහ පරිශීලක හැසිරීම් තොරතුරු විශ්ලේෂණය කර අදාළ ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්දැයි අනාවරණය කිරීමට උපකාරී වේ.
තාක්ෂණය අනාවරණය කළ ගිණුම් ස්වයංක්‍රීයව අහෝසි නොකර, විශේෂ නිරීක්ෂකයින් විසින් සලකා බැලීමට නියමිතය බව වාර්තා වෙයි.
මෙම නව වැඩපිළිවෙල, 13 වයසට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනා ගැනීමේ සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ යුරෝපානු නියාමන පීඩනයට පිළිතුරක් ලෙස සිදු කෙරේ.
පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාව 16 වයසට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට සීමා පනවූ අතර, යුරෝපා පාර්ලිමේන්තුව සමාජ මාධ්‍ය වේදිකා සඳහා වයස් සීමා ඉදිරිපත් කර ඇත.
ඩෙන්මාර්ක් 15 වයසට අඩු පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජනා කරයි.
| aruna
යුරෝපයේ TikTok වලට හඳුන්වා දුන් නව තාක්ෂණය
T
The Leader Desk
January 17, 2026 • 7:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එය එක්සත් රාජධානියේදී වසරකට අධික කාලයක් පැවති පරික්ෂණාත්මක වැඩසටහනකට අනුව සංවර්ධනය කර ඇති බව TikTok සඳහන් කරයි.
- මෙම තාක්ෂණය, ගිණුමේ තොරතුරු, පලකරන වීඩියෝ සහ පරිශීලක හැසිරීම් තොරතුරු විශ්ලේෂණය කර අදාළ ගිණුම 13 වයසට අඩු පුද්ගලයෙකුට අයත්දැයි අනාවරණය කිරීමට උපකාරී වේ.
- තාක්ෂණය අනාවරණය කළ ගිණුම් ස්වයංක්‍රීයව අහෝසි නොකර, විශේෂ නිරීක්ෂකයින් විසින් සලකා බැලීමට නියමිතය බව වාර්තා වෙයි.
- මෙම නව වැඩපිළිවෙල, 13 වයසට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනා ගැනීමේ සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ යුරෝපානු නියාමන පීඩනයට පිළිතුරක් ලෙස සිදු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



