පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල ඊයේ (29) සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බව එම විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරන බවද වාර්තාවේ.

මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇත.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බව ද වාර්තා වේ.


මුලාශ්‍රය :

Suicide bombings rip through two mosques in Pakistan, killing at least 57

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්