ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.


මියයනවිට ඇය 93 හැවිරිදි වියේ පසුවිය.

ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.

ඇය 1973 දී The Good Doctor (a Neil Simon comedy) සහ 1995 දී revival of The Heiress, සඳහා සම්මාන යුගලයක් දිනා ගනු ලැබුවාය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්