ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් ජාතික කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

කෙල්සි හැචර් නමැති 32 හැවිරිදි ඇය, උපතින්ම ගර්භාෂ දෙකක් සහිත තැනැත්තියකි.

මෙම තත්වය එනම්, ද්වි ගර්භාෂයක දරු ගැබ දෙකක් පිහිටීමේ සම්භාවිතාව මිලියනයට එකක් යැයි වෛද්‍ය මතයයි.

 132132764 double uterus slide 8

UAB නම් රෝහලේ දී මෙම දරු උපත් දෙක සිදු වූ අතර උපත් කාලය පැය 20කි. කෙල්සි සිය පළමු දියණිය අඟහරුවාදා දිනත් දෙවැනි දියණිය බදාදා දිනත් බිහි කළා ය.

උපත ලැබූ දියණියන් දෙදෙනා රොක්සි සහ රෙබෙල් ලෙස නම් කර තිබේ.

 

සබැඳි පුවත් :

ගර්භාෂ දෙකක් ඇති කාන්තාවකට දුර්ලභ ද්වි ගැබ් ගැනීමක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්