නත්තල් සමයට ආවේණික ලොව වඩාත් ජනප්‍රිය සිනමාපටයක් වන 'හෝම් අලෝන්' සිනමා පටය අනුසාරයෙන් වීඩියෝවක් සකස් කර නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් කටයුතු කර තිබේ.


ඒ මෙවර නත්තල නිමිත්තෙනි.

නත්තල් නිවාඩුව නිසා සේවකයින් කිසිවෙක් නොමැති අගමැති කාර්යාලයේ තනිව සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරයා විනෝදයෙන් කල් ගෙවන ආකාරය මෙම වීඩියෝවෙන් දැකගැනීමට හැකි ය.

මේ වීඩියෝව ලොවපුරා ලොකු කුඩා කාගේත් අවධානයට ලක්ව තිබුණි.

සම්පූර්ණ වීඩියෝව පහතින්.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්