The Leader News
BREAKING

පුවත්

Showing page 19 of 1711 (25,664 articles)

විපක්ෂයේ පක්ෂ 20ක් අද ඒකාබද්ධ සම්මුතියකට
පුවත්

විපක්ෂයේ පක්ෂ 20ක් අද ඒකාබද්ධ සම්මුතියකට

පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ සම්මුතියක් අද කොළඹ ජානකී හෝටලයේදී.

The Leader Desk18 days ago
OpenAI හි පාලනයෙන් ගිලිහුණු කෘත්‍රිම බුද්ධියෙන් Hugging Face ජාලයට දැඩි තර්ජනයක්
පුවත්

OpenAI හි පාලනයෙන් ගිලිහුණු කෘත්‍රිම බුද්ධියෙන් Hugging Face ජාලයට දැඩි තර්ජනයක්

Hugging Face ජාලයට කඩා වැදුණු OpenAI හි ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි නියෝජිතයෝ

The Leader Desk18 days ago
‘ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට දෙනවා’: සෞඛ්‍යයට බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්!
පුවත්

‘ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට දෙනවා’: සෞඛ්‍යයට බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්!

*ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුර රෝහල්වලට ජපාන - ඉන්දීය ආධාර සහිත නව ව්‍යාපෘති රැසක් ජනපති අතින් ඇරඹේ.

The Leader Desk18 days ago
සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත්කෙරේ
පුවත්

සජබ බදුල්ල සංවිධායක ධුරයට මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පත්කෙරේ

*දේශපාලන කරළියට විද්වතුන් කැඳවීමේ ප්‍රවණතාව අතරතුර සමගි ජන බලවේගයෙන් නව පියවරක්.

The Leader Desk18 days ago
පැය 48ක දුම්රිය වර්ජනය මැදියම් රැයෙන් ඇරඹෙයි: මගී ප්‍රවාහනය අර්බුදයක
පුවත්

පැය 48ක දුම්රිය වර්ජනය මැදියම් රැයෙන් ඇරඹෙයි: මගී ප්‍රවාහනය අර්බුදයක

සාකච්ඡා එකඟතාවකින් තොරව නිමාවීමෙන් පසු වෘත්තීය සමිති 26ක් එක්ව තීරණය ගනී

The Leader Desk19 days ago
හිස්බුල්ලා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති ධුරයට පත්වෙයි
පුවත්

හිස්බුල්ලා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති ධුරයට පත්වෙයි

එරාවුර්හි රැස්වූ පක්ෂ උත්තරීතර මණ්ඩලයෙන් ඒකමතික තීරණයක්

The Leader Desk19 days ago
රුමේෂ්ගේ කැඩුණු හෙල්ල වෙනුවට රජයෙනුයි ඩඩ්ලිගෙනුයි පූර්ණ සහයක්
පුවත්

රුමේෂ්ගේ කැඩුණු හෙල්ල වෙනුවට රජයෙනුයි ඩඩ්ලිගෙනුයි පූර්ණ සහයක්

බුඩාපෙස්ට් සහ සූරිච් ජයගත් හෙල්ල 5ක් ගුවන් ගමනේදී බිඳී යාම ගැන තුර්කි ගුවන් සේවය නිල වශයෙන් කනගාටුව පළ කරයි;

The Leader Desk19 days ago
සෞදියේ වෙසෙන ලාංකිකයන්ට ජෙඩා කොන්සියුලර් කාර්යාලයෙන් හදිසි ආරක්ෂක නිවේදනයක්
පුවත්

සෞදියේ වෙසෙන ලාංකිකයන්ට ජෙඩා කොන්සියුලර් කාර්යාලයෙන් හදිසි ආරක්ෂක නිවේදනයක්

ජංගම දුරකථන අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්

The Leader Desk19 days ago
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ පුළුල් සැලැස්මක් අවශ්‍යයි - විපක්ෂනායක
පුවත්

ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් කිරීමේ පුළුල් සැලැස්මක් අවශ්‍යයි - විපක්ෂනායක

සාම්ප්‍රදායික ඇපකර ක්‍රමයෙන් ඔබ්බට ගොස් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට ඩිජිටල් මූල්‍යකරණය පෙරමුණට

The Leader Desk19 days ago
විදේශ ප්‍රතිපත්තිය පැටලිලා: ජිනීවාවලින් රටට ලොකු බලපෑමක් - ජී.එල්.
පුවත්

විදේශ ප්‍රතිපත්තිය පැටලිලා: ජිනීවාවලින් රටට ලොකු බලපෑමක් - ජී.එල්.

මානව හිමිකම් එකඟතා කඩවීමෙන් රටට එල්ල වන ජාත්‍යන්තර පීඩනය ගැන අනතුරු ඇඟවීමක්

The Leader Desk19 days ago
නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීරණයක්.

The Leader Desk19 days ago
නඩු පිට නඩු මැද ඥානසාර හිමියන්ගේ '9.05 විකෘතිය' 20 වැනිදා ජනගත කෙරේ
පුවත්

නඩු පිට නඩු මැද ඥානසාර හිමියන්ගේ '9.05 විකෘතිය' 20 වැනිදා ජනගත කෙරේ

*ඉස්ලාම් අන්තවාදය සහ ලෝක ප්‍රවණතා ගැන ලියූ පර්යේෂණාත්මක කෘතිය ඉරිදා එළිදකියි

The Leader Desk19 days ago
මිනිස් පාලනයෙන් මිදෙන AI අවදානමට චීනයෙන් දැඩි ආරක්ෂණ වැටක්
පුවත්

මිනිස් පාලනයෙන් මිදෙන AI අවදානමට චීනයෙන් දැඩි ආරක්ෂණ වැටක්

ඇමෙරිකානු බිය සහ බෙයිජිං නියාමනය අතර ගෝලීය තාක්ෂණික සීතල යුද්ධය

The Leader Desk19 days ago
අරවින්ද ද සිල්වා සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ
පුවත්

අරවින්ද ද සිල්වා සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ

* එයාර්බස් නඩුවේ ඇපකරුවන් ලෙස පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්

The Leader Desk19 days ago
ජේ.ආර්.ගේ ආණ්ඩුකරණය ගැන කතා කරන්න රනිල් සහ සජිත් එකම වේදිකාවකට
පුවත්

ජේ.ආර්.ගේ ආණ්ඩුකරණය ගැන කතා කරන්න රනිල් සහ සජිත් එකම වේදිකාවකට

'මැද මාවත' සොයා රනිල්-සජිත් හෙට කොළඹදී මුහුණට මුහුණ හමුවෙති

The Leader Desk19 days ago