The Leader News
BREAKING

පුවත්

Showing page 18 of 1711 (25,664 articles)

අහසින් බෝම්බ දමා මරා දැමූ මුලතිව් දෙමළ සමූහයක් සැමරේ
පුවත්

අහසින් බෝම්බ දමා මරා දැමූ මුලතිව් දෙමළ සමූහයක් සැමරේ

*1999 දී මන්දුවිල් කඩමණ්ඩියට එල්ල වූ කෆීර් ප්‍රහාරයෙන් පාසල් සිසුවියන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට; වසර 27කට පසු ඥාතීන්ගෙන් කඳුළු පිරි උපහාර

The Leader Desk17 days ago
තණබිම් අයිතිය ඉල්ලන මඩකලපුවේ කිරි ගොවීන්ගෙන් මාරාන්තික උපවාසයක අනතුරු ඇඟවීමක්
පුවත්

තණබිම් අයිතිය ඉල්ලන මඩකලපුවේ කිරි ගොවීන්ගෙන් මාරාන්තික උපවාසයක අනතුරු ඇඟවීමක්

*ජනපති දුන් පොරොන්දු ඉටු කිරීමට දින පහක සහනයක්; මහවැලි අධිකාරිය නියෝග කඩකිරීමෙන් පිටස්තර ගොවි පවුල් දෙසීයක් තණබිම් අල්ලාගෙනැයි දෙමළ කිරි ගොවීන්ගෙන් චෝදනා.

The Leader Desk17 days ago
සජබ - එජාප පොදු එකඟතාවක්: 'වත්මන් රජයට එරෙහිව සජබ යුඇන්පී එකට පෙළ ගැසනවා' - විපක්ෂ නායක
පුවත්

සජබ - එජාප පොදු එකඟතාවක්: 'වත්මන් රජයට එරෙහිව සජබ යුඇන්පී එකට පෙළ ගැසනවා' - විපක්ෂ නායක

හිටපු ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත් එකම වේදිකාවකදී ගත් තීරණාත්මක දේශපාලන පියවර.

The Leader Desk18 days ago
රුපියල් බිලියන ගණනක ඩොලර් ජාවාරම: බැංකු නිලධාරීන්ට ඇප; ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්
පුවත්

රුපියල් බිලියන ගණනක ඩොලර් ජාවාරම: බැංකු නිලධාරීන්ට ඇප; ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්

ව්‍යාජ ආනයන හරහා විදේශ විනිමය රටින් බැහැර කිරීමේ නඩුවේ බැංකු නිලධාරීන් සිව්දෙනාට දැඩි කොන්දේසි සහිත ඇප.

The Leader Desk18 days ago
කොකේන් ළඟ තබාගත් බව පිළිගත් රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩයක්
පුවත්

කොකේන් ළඟ තබාගත් බව පිළිගත් රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩයක්

අවන්හල් වැටලීමකදී අත්අඩංගුවට ගත් පිරිසට අධිකරණයෙන් දැඩි අවවාදයක්

The Leader Desk18 days ago
විනිසුරුවරුන්ගේ වැටුපෙන් APIT කැපීම නීත්‍යානුකූලයි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
පුවත්

විනිසුරුවරුන්ගේ වැටුපෙන් APIT කැපීම නීත්‍යානුකූලයි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්

පොදු බද්දක් අය කිරීම අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් නොවන බවට අවධාරණය කෙරේ

The Leader Desk18 days ago
චීන ආරක්ෂක සමුළුවේදී හිටපු ඇමැති පාඨලීගෙන් විශේෂ ප්‍රකාශයක්
පුවත්

චීන ආරක්ෂක සමුළුවේදී හිටපු ඇමැති පාඨලීගෙන් විශේෂ ප්‍රකාශයක්

බලශක්තිය තිබූ පමණින් රටක් බලවත් නොවන බවත්, එය තාක්ෂණය සමඟ මුසු කිරීම තීරණාත්මක බවත් අවධාරණය කෙරේ

The Leader Desk18 days ago
ඕස්ට්‍රේලියාවෙන් නව වීසා නීති මාලාවක්: ශිෂ්‍ය සහ රැකියා වීසා වලට දැඩි සීමා
පුවත්

ඕස්ට්‍රේලියාවෙන් නව වීසා නීති මාලාවක්: ශිෂ්‍ය සහ රැකියා වීසා වලට දැඩි සීමා

විදෙස් සිසුන්ට පවුලේ සාමාජිකයන් රැගෙන ඒම සහ පාඨමාලා මාරු කිරීම සීමා කෙරේ

The Leader Desk18 days ago
නිහඬ කළ ලසන්තගේ හඬ යළි අවදි වෙයි: සැප්තැම්බර් 25 තරංගනී ශාලාවේදී
පුවත්

නිහඬ කළ ලසන්තගේ හඬ යළි අවදි වෙයි: සැප්තැම්බර් 25 තරංගනී ශාලාවේදී

'නොසැලුණු නොනැමුණු ලසන්ත' කෘතිය එළිදැක්වීම සහ “And Then They Came for Me” වාර්තා චිත්‍රපට දැක්ම සැප්තැම්බර් 25 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී.

The Leader Desk18 days ago
පිටරට සාමයට යැවූ භට පිරිසක් ළමා අපචාරයේ යෙදුනු බව යුද හමුදාව පිළිගනියි
පුවත්

පිටරට සාමයට යැවූ භට පිරිසක් ළමා අපචාරයේ යෙදුනු බව යුද හමුදාව පිළිගනියි

හයිටි සාම සාධක මෙහෙයුමේදී සිදුවූ බාලාපචාර ගැන අවුරුදු 19කට පසු යුද හමුදාවෙන් හෙළිදරව්වක්

The Leader Desk18 days ago
යාපනයේ උපන් කම්සි ගුණරත්නම් නෝර්වේ ප්‍රවාහන අමාත්‍ය ධුරයට
පුවත්

යාපනයේ උපන් කම්සි ගුණරත්නම් නෝර්වේ ප්‍රවාහන අමාත්‍ය ධුරයට

*තුන් හැවිරිදි සරණාගත දැරියකගේ සිට යුරෝපීය කැබිනට් මණ්ඩලය දක්වා ගිය අභියෝගාත්මක ගමන

The Leader Desk18 days ago
හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ඒ.එම්.ආර්.බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි
පුවත්

හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ඒ.එම්.ආර්.බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි

දේහය පේරාදෙණිය ෆොන්සේකා මල් ශාලාවේ; ආදාහනය සෙනසුරාදා මහයියාවේදී

The Leader Desk18 days ago
දඹුල්ලේ අනවසර තැන්පතු ජාවාරමකට මහ බැංකුවෙන් දැඩි නියෝගයක්
පුවත්

දඹුල්ලේ අනවසර තැන්පතු ජාවාරමකට මහ බැංකුවෙන් දැඩි නියෝගයක්

පොරොන්දු පත්‍ර හා ණය ගිවිසුම් හරහා මහජන මුදල් එක්රැස් කිරීම වහාම අත්හිටුවයි.

The Leader Desk18 days ago
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහලට!
පුවත්

වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහලට!

උද්ධමනය පාලනයට ෆෙඩරල් සංචිතයෙන් පදනම් ලකුණු 25 ක වැඩිවීමක්; මේ වසරේ තවත් ඉහළ දැමීමක පෙරනිමිති.

The Leader Desk18 days ago
'අපේ පිට්ටනියේ සෙල්ලම් දැම්මාට කමක් නෑ’: දුමින්දගෙන් කුට්ටිට පිළිතුරු
පුවත්

'අපේ පිට්ටනියේ සෙල්ලම් දැම්මාට කමක් නෑ’: දුමින්දගෙන් කුට්ටිට පිළිතුරු

විපක්ෂ සන්ධාන කතාබහ අස්සේ ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර සීතල යුද්ධයක්

The Leader Desk18 days ago