The Leader News
BREAKING

පුවත්

Showing page 17 of 1711 (25,664 articles)

සෞදියේදී ශ්‍රී ලාංකීය තරුණයකුට මරණ දඬුවම ! - විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
පුවත්

සෞදියේදී ශ්‍රී ලාංකීය තරුණයකුට මරණ දඬුවම ! - විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

*අභියාචනයෙන් පසු මරණ දඬුවම නියම වූ බවට පවුලේ අයගෙන් ප්‍රකාශයක්

The Leader Desk16 days ago
'අපිත් ජැක් ගහන්න ගිහින් ඇන ගත්තා; සර්වජන බලය හැදුවේ තාරුණ්‍යයේ නායකත්වයට' - දිලිත් ජයවීර
පුවත්

'අපිත් ජැක් ගහන්න ගිහින් ඇන ගත්තා; සර්වජන බලය හැදුවේ තාරුණ්‍යයේ නායකත්වයට' - දිලිත් ජයවීර

*පැරණි දේශපාලන ක්‍රමයෙන් බැහැරව තරුණ පරපුරට තීරණ ගැනීමේ වේදිකාවක් අවශ්‍ය බවට අවධාරණයක්

The Leader Desk16 days ago
ඩොලර් ඉතිරි කරන ඉබ්බන්කටුවේ ‘දිය ජනනි’ පාවෙන සූර්ය බලාගාරය ජාතික පද්ධතියට
පුවත්

ඩොලර් ඉතිරි කරන ඉබ්බන්කටුවේ ‘දිය ජනනි’ පාවෙන සූර්ය බලාගාරය ජාතික පද්ධතියට

*නිවාස 7,500කට විදුලිය දෙමින් වාර්ෂිකව විදේශ විනිමය ඩොලර් මිලියන 3ක් රටට ඉතිරි කරන හැටි

The Leader Desk16 days ago
අනුරාධපුරයෙන් ඇරඹි දැවැන්ත බැටරි බලශක්ති පද්ධතිය ජාතික විදුලි ජාලයට
පුවත්

අනුරාධපුරයෙන් ඇරඹි දැවැන්ත බැටරි බලශක්ති පද්ධතිය ජාතික විදුලි ජාලයට

*දිවා කාලයේ අතිරික්ත සූර්ය බලය රාත්‍රියට හරවන මෙරට ප්‍රථම ස්වාධීන මෙගාවොට් 10ක බැටරි ගබඩාව විවෘත වෙයි

The Leader Desk16 days ago
සුරේෂ් සලේගේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය නොවැම්බරයේ
පුවත්

සුරේෂ් සලේගේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද නියෝගය නොවැම්බරයේ

*රඳවා ගැනීමට එරෙහි රිට් පෙත්සමේ වාචික දේශන අවසන්

The Leader Desk16 days ago
විමල්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්ද? පොලිස්පතිට විමර්ශන නියෝගයක්
පුවත්

විමල්ගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්ද? පොලිස්පතිට විමර්ශන නියෝගයක්

නාමල් රිමාන්ඩ් කිරීමට එරෙහිව කළ කතාව ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට පැමිණිල්ලක්

The Leader Desk17 days ago
22 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුලනය බිඳවැටෙන බවට සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්

22 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුලනය බිඳවැටෙන බවට සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

අධිකරණයේ ස්වාධීනත්වය සහ බලතල බෙදීමේ මූලධර්මය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

The Leader Desk17 days ago
තරුණ පරපුරේ හඬ අවදි කළ ‘ෆියුචර් වොයිසස්’ මහනුවර තරඟයේදී කථිකයින් රැසක් කරලියට
පුවත්

තරුණ පරපුරේ හඬ අවදි කළ ‘ෆියුචර් වොයිසස්’ මහනුවර තරඟයේදී කථිකයින් රැසක් කරලියට

පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දක්ෂ කථිකයන් සම්මානයට

The Leader Desk17 days ago
එයාර් බස් අල්ලස් නඩුව: නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාරයට
පුවත්

එයාර් බස් අල්ලස් නඩුව: නාමල් රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇප ඉල්ලීම සලකා බැලීම 29 වන දාට: විත්තිය සහ පැමිණිල්ලෙන් ලිඛිත දේශන කැඳවයි.

The Leader Desk17 days ago
තමිල්නාඩු සුළුතර ප්‍රජා සුබසාධන ඇමැති ෂාජහාන් අම්පාරේදී මුස්ලිම් කොංග්‍රස් නායකත්වය හමුවෙයි
පුවත්

තමිල්නාඩු සුළුතර ප්‍රජා සුබසාධන ඇමැති ෂාජහාන් අම්පාරේදී මුස්ලිම් කොංග්‍රස් නායකත්වය හමුවෙයි

දෙරටේ සුළුතර ප්‍රජාවන්ගේ අධ්‍යාපනික හා සමාජ සුබසාධනය ගැන දීර්ඝ අවධානයක්

The Leader Desk17 days ago
ඩොලර් ගනුදෙනු නඩුවෙන් රේගුවත් දැඩි පරීක්ෂාවකට: භාණ්ඩ ආවෙ නෑ කිව්වට රේගුවෙන් නිදහස් කරලා !
පුවත්

ඩොලර් ගනුදෙනු නඩුවෙන් රේගුවත් දැඩි පරීක්ෂාවකට: භාණ්ඩ ආවෙ නෑ කිව්වට රේගුවෙන් නිදහස් කරලා !

විදේශ මුදල් හුවමාරු පරීක්ෂණවලදී පොලිස් වාර්තා සහ මුල් චෝදනා අතර බරපතල පරස්පරතා මතුවේ.

The Leader Desk17 days ago
යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැසක් එක වේදිකාවකට
පුවත්

යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැසක් එක වේදිකාවකට

ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

The Leader Desk17 days ago
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම ගැන අභියාචනාධිකරණ තීන්දුව 30 වැනිදා
පුවත්

දිලිත් ජයවීරගේ රිට් පෙත්සම ගැන අභියාචනාධිකරණ තීන්දුව 30 වැනිදා

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල බලරහිත කරන්නැයි කළ ඉල්ලීම සලකා බැලෙයි

The Leader Desk17 days ago
ජේ.ආර්. කළ විප්ලවය ඉදිරියට ගෙනියන්න රනිල්ගෙන් සජබයට ඇරයුමක්
පුවත්

ජේ.ආර්. කළ විප්ලවය ඉදිරියට ගෙනියන්න රනිල්ගෙන් සජබයට ඇරයුමක්

*ජේ.ආර්. සැමරුමෙන් ඇරඹි එජාප - සජබ අලුත් දේශපාලන සන්ධානය

The Leader Desk17 days ago
ජර්මානු අධිකරණයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව ඓතිහාසික තීන්දුවක්
පුවත්

ජර්මානු අධිකරණයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව ඓතිහාසික තීන්දුවක්

*ඇල්ගොරිතම පාලනය නිසා ඩිජිටල් සේවා පනතේ මුක්තිය ලබාගත නොහැකි බව අධිකරණය තීන්දු කරයි.

The Leader Desk17 days ago