පුවත්
Showing page 15 of 1711 (25,663 articles)

ලෝක ප්‍රකට AI නිර්මාපකයින්ම බියපත් වූ රහස කුමක්ද?
නවීන තාක්ෂණයේ පාලනය ගිලිහීමේ අවදානමක් ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අනතුරු ඇඟවීම්

වසර 20ක දීර්ඝකාලීන වෙනසකට එජාපයෙන් 'හරිත පත්‍රිකාවක්' එළිදක්වයි
* ථෙරවාදී ආර්ථික ආකෘතියක්, ආසියාන් කලාපීය සබඳතා සහ නව ව්‍යවස්ථා යෝජනාවලියක් කරළියට

පාස්කු මහා නඩු තීන්දුව හෙට: කටුවපිටියෙන් යුක්තිය ඉල්ලා 89 වැනි හඬ
විත්තිකරුවන් 24 දෙනෙකුගේ ඉරණම තීන්දු කෙරෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තීරණය අභියස වින්දිතයන්ගේ බලාපොරොත්තුව

ජවිපෙ ලේකම්වරයා පැවරූ 'ගම්පහ දේපල නඩුව' : විත්තිකරුවන් විසි දෙනෙකුට සිතාසි
පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම වළක්වමින් දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක්

ශරීර දේශපාලන හා මතකයන් අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්
සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළ පැවත්වේ

විද්‍යාව ප්‍රචලිත කිරීමේ ජාතික සම්මාන උළෙලේදී පාසල් සිසුන්, විද්‍යාඥයන් සහ මාධ්‍යවේදීන්ගේ නව්‍ය නිර්මාණ ඇගයීමට
*ජාතික විද්‍යා පදනමේ 2026 සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී

දෙවසර පිරෙද්දී ජනපතිගෙන් තෙල් සහනාධාර, බදු සහන සහ රැකියා දහස් ගණනක්
*ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වුවත් සහනයක් දී පාලනය කිරීමට රජයේ සූදානමක්

වරාය නගර කොමිසමේ තනතුරු පටලැවිල්ල: නීති වැඩත් වාණිජ ප්‍රධානියාට පවරා වැඩ අවුල් කරගෙන !
දැවැන්ත ආයෝජන කලාපයක තීරණවල නීතිමය ස්වාධීනත්වය සහ විනිවිදභාවය ගැන නැගෙන සංවාදය

විමල්ට වරෙන්තු නිකුත් කළ සැණින් අධිකරණයට පැමිණෙයි: වාහනයේ කාර්මික දෝෂයක් ගැන කරුණු දැක්වීමක්
2016 එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ නඩුව යළි කැඳවයි

සවුදි අරාබියේ මරණ දඩුවමට ලක් වූ ශ්‍රී ලාංකිකයෝ සහ අනෝජන් හමුවේ ඇති අභියෝගය (වීඩියෝ)
රංජිත් සහ රිසානාගේ අතීත මතකයන් මැද අනෝජන් වෙනුවෙන් ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ලොව පුරා හදිසියේ බිඳවැටෙයි: පැයකින් යථා තත්ත්වයට
*පැමිණිලි 20,000කට අධිකයි; පරිශීලකයන්ට වෙබ් අඩවිවලට පිවිසීමේ බාධා

ශිරන්ති රාජපක්ෂට එරෙහි විමර්ශන සහ මතුව ඇති චෝදනා මොනවද ?
*FCID හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී සිදුවූ විදෙස්ගත වීම සහ පාර්ශ්වයන්ගේ පැහැදිලි කිරීම්

පාරිභෝගිකයා නඩු මගින් මුදවාගන්න ‘ඔම්බුඩ්ස්මන්වරයෙක්’ පත්කරන්න - සරත් විජේසිංහ
* පාරිභෝගික අධිකාරිය අසාර්ථකයි: ජනතාව රකින්න ඔම්බුඩ්ස්මන් ක්‍රමයක් අවශ්‍යයි

ධර්මපාල ගුණසමරුවේදී මෝදි අගමැතිට ආශිර්වාද: කටුනායකට ධර්මපාල පිළිරුවක් ඉල්ලයි
* ඉන්දියාවේ මෙන් කටුනායක ගුවන්තොටුපළ ඉදිරිපිට ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර යුග පුරුෂයාට නිසි ගෞරවය පුදකරන ලෙස පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගෙන් රජයට යෝජනාවක්.

පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22
* ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත නඩුවක වසර දෙකහමාරක විභාගය නිමාවට

