The Leader News
BREAKING

පුවත්

Showing page 14 of 1711 (25,663 articles)

'22 කියන්නේ දේශපාලන අලුගෝසු සංශෝධනයක්' – විපක්ෂ නායකගෙන් විවේචනාත්මක විග්‍රහයක්
පුවත්

'22 කියන්නේ දේශපාලන අලුගෝසු සංශෝධනයක්' – විපක්ෂ නායකගෙන් විවේචනාත්මක විග්‍රහයක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ ස්ථාවරය නොවෙනස් බව කියමින් අධිකරණ ස්වාධීනත්වය රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි

The Leader Desk13 days ago
අනෝජන් බේරාගැනීමට ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විදෙස්ගතවේ
පුවත්

අනෝජන් බේරාගැනීමට ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විදෙස්ගතවේ

ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම ස්වකීය වියදමින් සවුදියට; මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්ගේ සහයෝගයත් ගනී

The Leader Desk13 days ago
රටේ ආර්ථිකය සහ සහන බෙදීම ගැන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්
පුවත්

රටේ ආර්ථිකය සහ සහන බෙදීම ගැන නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක්

උද්ධමනය, විරැකියාව සහ ගොවි සහන පිළිබඳ ගැටලු රැසක් විපක්ෂයෙන් සභාගත කෙරේ

The Leader Desk13 days ago
පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹෙයි
පුවත්

පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹෙයි

විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි අධිචෝදනා 23,270ක් සහිත ඓතිහාසික නඩු විභාගය අවසන් අදියරට

The Leader Desk13 days ago
සුරේෂ් සලේ සාමාන්‍ය වාට්ටුවට: ජාතික රෝහල් ප්‍රධානියා අද අධිකරණයට
පුවත්

සුරේෂ් සලේ සාමාන්‍ය වාට්ටුවට: ජාතික රෝහල් ප්‍රධානියා අද අධිකරණයට

පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාව ප්‍රමාද වීම ගැන කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්න කිරීමක්

The Leader Desk13 days ago
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දා පාර්ලිමේන්තුව අසලට එන්නැයි කැඳවීමක්
පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දා පාර්ලිමේන්තුව අසලට එන්නැයි කැඳවීමක්

පටු දේශපාලනය පසෙකලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නිදහස රැකගැනීමට සිවිල් හා දේශපාලන පාර්ශ්ව පෙරට.

The Leader Desk13 days ago
සවුදියේ සිරගත අනෝජන් බේරාගන්නැයි මෙරට ප්‍රධාන මාධ්‍ය සංවිධානවලින් ඉල්ලීමක්
පුවත්

සවුදියේ සිරගත අනෝජන් බේරාගන්නැයි මෙරට ප්‍රධාන මාධ්‍ය සංවිධානවලින් ඉල්ලීමක්

සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍ය සංවිධාන 5කින් සවුදි නායකත්වයට ඒකාබද්ධ මානුෂීය ආයාචනයක්

The Leader Desk13 days ago
22 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට
පුවත්

22 සම්මතයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සභාවට

*විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය 2/3 බහුතරයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක්

The Leader Desk13 days ago
ඉන්ධන මිල නොනගින බවට සහතිකයක්: පෞද්ගලික සමාගම්වලට මිල සීමා නීතියක්!
පුවත්

ඉන්ධන මිල නොනගින බවට සහතිකයක්: පෞද්ගලික සමාගම්වලට මිල සීමා නීතියක්!

*සැප්තැම්බර් මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් දීමට රජය සූදානම්.

The Leader Desk13 days ago
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ඇපලෝ සමාගමෙන් දැවැන්ත ආයෝජන යෝජනාවක්
පුවත්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ඇපලෝ සමාගමෙන් දැවැන්ත ආයෝජන යෝජනාවක්

*නව රෝහල් ජාලයක් පිහිටුවීම කෙරෙහි ඉන්දීය ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය බලවතාගේ අවධානය.

The Leader Desk13 days ago
පාස්කු මහා නඩු තීන්දුව අද: අලුත්කඩේට දැඩි ආරක්ෂාවක්
පුවත්

පාස්කු මහා නඩු තීන්දුව අද: අලුත්කඩේට දැඩි ආරක්ෂාවක්

*නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන ඓතිහාසික නඩු තීන්දුව අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී

The Leader Desk13 days ago
නාසා විද්‍යාඥයන් සමග දෙස්-විදෙස් පර්යේෂකයෝ 500ක් පේරාදෙණියට: RESCON 2026 ඇරඹේ
පුවත්

නාසා විද්‍යාඥයන් සමග දෙස්-විදෙස් පර්යේෂකයෝ 500ක් පේරාදෙණියට: RESCON 2026 ඇරඹේ

* පේරාදෙණිය පශ්චාත් උපාධි විද්‍යා ආයතනයේ 30 වන සංවත්සරයට සමගාමීව පර්යේෂණ සම්මේලනය සැප්තැම්බර් 24 සහ 25 දෙදින පැවැත්වේ

The Leader Desk14 days ago
සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට ජනපති සහ විපක්ෂ නායක පෙරමුණට
පුවත්

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට ජනපති සහ විපක්ෂ නායක පෙරමුණට

දෙමාපියෝ ජනපති කාර්යාලයට සහ විපක්ෂ නායක හමුවට: සවුදි රජුගෙන් සමාව ඉල්ලීමට රාජ්‍ය තාන්ත්‍රික පියවර

The Leader Desk14 days ago
FATF මූල්‍ය නිර්දේශ සිවිල් සමාජයට බාධාවක් ද? අම්බිකා සත්කුනනාදන් කතා කරයි
පුවත්

FATF මූල්‍ය නිර්දේශ සිවිල් සමාජයට බාධාවක් ද? අම්බිකා සත්කුනනාදන් කතා කරයි

ත්‍රස්ත මූල්‍යකරණය වැළැක්වීමේ නීති සාමාන්‍ය සමාජ ක්‍රියාකාරීත්වයට බලපාන අයුරු සමාන්තර වාර්තාවකින් එළියට.

The Leader Desk14 days ago
'සජබය එජාපය සමඟ පමණයි: වෙනත් සන්ධානවලට අපි නැහැ' | මරික්කාර් සජබේ ස්ථාවරය කියයි
පුවත්

'සජබය එජාපය සමඟ පමණයි: වෙනත් සන්ධානවලට අපි නැහැ' | මරික්කාර් සජබේ ස්ථාවරය කියයි

අනුමැතියක් නැති ගිවිසුම්වලට පක්ෂයේ ඉඩක් නෑ: අජිත් පී. පෙරේරාට මන්ත්‍රී කණ්ඩායමෙන් විරෝධය

The Leader Desk14 days ago