පුවත්
Showing page 13 of 1711 (25,662 articles)

රාජ්‍ය ආයතන 244ක නව ආචාරධර්ම නිරීක්ෂණ ජාලය ඇරඹෙයි
දූෂණය වැළැක්වීමට සහ විනිවිදභාවය රැකීමට අභ්‍යන්තර ඒකකවලට පුළුල් වගකීම්

රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 94%ක තොග සුරක්ෂිතයි: සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දන්වයි
*ජීවිතාරක්ෂක ඖෂධ 13ම සම්පූර්ණයි; හිඟ ඖෂධ 33 කඩිනමින් පියවීමට හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මකයි

සලේ ගැන කී කරුණු විමසන්න විපක්ෂ නායක ඇතුළු පිරිස කැඳවීමට යයි !
*හිටපු බුද්ධි ප්‍රධානියාගේ ලැප්ටොප් මුරපදය හා රෝහල් වාර්තා ගැන කොටුව අධිකරණයේදී උණුසුම් තර්ක විතර්ක

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
රුපියල් කෝටි 22ක මූල්‍ය විමර්ශනය: තවත් 50කගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි

දූෂණ විරෝධී සංශෝධන පනතේ 17 වගන්තියට ජනමත විමසුමක් ඕනෑ: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
*අධිකරණ සංවිධාන සංශෝධන පනත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බව කථානායකවරයා දන්වයි

රුපියල් බිලියන 24ක විදේශ විනිමය පිටරට පැටවූ සැකකරු FCID දැලේ
*භාණ්ඩ ගෙන්වීමේ මුවාවෙන් ව්‍යාජ ආයතන හරහා මුදල් විදේශ ගිණුම්වලට යැවූ බවට චෝදනා

මංගල සාදවල සංගීතයට බලපත්‍ර ගාස්තුවක්: ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්
*ගීත රචකයන්ගේ සහ තනු නිර්මාණකරුවන්ගේ අයිතිය වෙනුවෙන් පියවර ගත් බව නිර්මාණකරුවන් කියයි

පාස්කු මහ නඩුව: දඬුවම් නියමවුවන් අලුයම දැඩි රැකවල් මැද බන්ධනාගාරයට
*වරදකරුවන්ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් - සියලු දේපළ රාජසන්තක කිරීමට නියෝග

පාස්කු ප්‍රහාර නඩුව: වරදකරුවන් වූ 15 දෙනාට වසර 220 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්
* විත්තිකරුවන්ගේ සියලු දේපළ තහනම් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණයෙන් නියෝග

කසාගල ඇතුළු සමාගම් 6ක සහ අධ්‍යක්ෂවරුන්ගේ සියලු වත්කම් අත්හිටුවයි: කොළඹ මහාධිකරණයෙනුත් නියෝගය දීර්ඝ කෙරේ
* මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් කටයුතු කළ ආයතන රැසක දේපළ පැවරීම සහ විකිණීම වළක්වමින් මහ බැංකුව ගත් තීරණයට අධිකරණ අනුමැතිය.

අභියාචනා සහ මහාධිකරණයට නව විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙයි
* විනිසුරු නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්නගේ නම් ව්‍යවස්ථා සභාවට යොමු කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව කෙටුම්පතක් ගැසට් කෙරේ
* ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් අතර සමබරතාව රැකගැනීමේ අරමුණින් නව නීති

සුරේෂ් සලේගේ රෝහල් වාර්තාවෙන් හෙළි වූ කරුණු සහ CIDයේ ස්ථාවරය
* මුදාහැරීම ගැන තීරණය 28 වැනිදා වෛද්‍ය මණ්ඩලයට; පරිගණක මුරපදය වෙනත් මඟකින් ගැනීමට පියවර

පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන්
* විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස්; දඬුවම් නියම කිරීම රාත්‍රී 9.00ට

'22 කියන්නේ දේශපාලන අලුගෝසු සංශෝධනයක්' – විපක්ෂ නායකගෙන් විවේචනාත්මක විග්‍රහයක්
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ ස්ථාවරය නොවෙනස් බව කියමින් අධිකරණ ස්වාධීනත්වය රැකගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි

