ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි ඉංග්‍රීසි කෘතිය වන ‘BLOOD LACED TEARS’ අද (12) එළිදැක්වීමට නියමිතය.
මනුෂ්‍යත්වය, යුක්තිය සහ නීතිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාව විමසා බලන මෙම කෘති ද්විත්වය, කොබෙයිගනේ රූමතියගේ ඝාතනය වටා ගොඩනැඟුණු අභිරහස, විමර්ශන, විද්‍යාත්මක සාක්ෂි සහ නීතිමය පසුබිම පාඨකයා හමුවට ගෙන එයි.
මෙය හුදෙක් අපරාධයක කතාවක් පමණක් නොව, අපරාධ යුක්තිය සහ මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ ගැඹුරු කියවීමක් ද වේ.
සෞන්දර්යාත්මක පෙළහරක් සහිත මෙම සුවිශේෂී කෘති එළිදැක්වීමේ අවස්ථාව සජීවීව නැරඹීමට සවස 4.30ට පහත සබැඳිය ඔස්සේ එක්වන්න.