පුවත්
Showing page 11 of 1711 (25,660 articles)

ගල්ගමුවේ කාවන්තිස්ස ඇත් රජුට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ඇරඹෙයි
*උස්ගල සියඹලාන්ගමුව වැව් ඉස්මත්තේදී පාදයේ ආබාධයකට ඖෂධ ලබාදීම සාර්ථකව සිදුකෙරේ

අවුරුද්දක් පරණ පැමිණිල්ලක් ගැන උසාවියට වාර්තාවක් දීම පොලිසිය තවත් කල් දමයි
*යාපනය දූපත් කලාපයේ ස්ථාන පහක සමූහ මිනීවළවල් ගැන කළ පැමිණිල්ලට වසරක් පිරුණත් සම්පූර්ණ වාර්තාව නොවැම්බරය දක්වා පමාවෙයි.

'මම විශ්වාසය දිනාගන්නේ සැබෑ අනන්‍යතාවයෙන්' : දේශපාලන උණුසුම මධ්‍යයේ ජනපතිගෙන් සටහනක්
* 22 වැනි සංශෝධන විවාදය සහ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කෙරේ

CID විමර්ශන මැද පියුමිගේ පෙත්සමට අධිකරණයෙන් තීන්දුවක්
* විමර්ශන තවමත් අවසන් නෑ: නීතිපති දෙපාර්තමේන්තුවෙන් අභියාචනාධිකරණයට දැනුම්දීමක්

එකඟතා කඩකිරීමක් ගැන චෝදනා ! - නිදහස් සටන් මධ්‍යස්ථානයෙන් සජිත්ට ප්‍රශ්න 5ක්!
* "අන් අයගේ වැදගත්කම අඩු කර තම වැදගත්කම පෙන්වන්න එපා" – බෞද්ධ දර්ශනය සිහිපත් කරමින් විපක්ෂ නායකවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

අනෝජන් වෙනුවෙන් යාපනයේ පහන් දැල්වෙයි
* සවුදි රජුගෙන් ක්ෂමාදානය ඉල්ලා උතුරේ පහන් දල්වයි

'හරක් කටා'ගේ ජීවිතාරක්ෂාව පතා පියාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
* වැලිසර ගැටුම සැකසහිත බවට චෝදනා: සාක්ෂි වසන් කිරීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

'ත්‍රස්ත පනත වෙනුවට ගේන නව කෙටුම්පත අතිශය මර්දනකාරියි' – දුමින්ද නාගමුව
* ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ විරෝධතා මර්දනයට නව නීති හදන බවට චෝදනා

රුපියල් මිලියන 70ක ක්‍රිෂ් අල්ලස් නඩුවේ ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
* නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසමට අවසර

හිරුණිකාගේ සිරදඬුවමට එරෙහි අභියාචනා පෙත්සම යළි කැඳවයි
* මහාධිකරණ තීන්දුවේ නීතිමය දෝෂ ඇතැයි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට කියයි

'ජනතාව ඉල්ලන්නේ අලුත් ගමනක්; විකල්පය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක්' - මරික්කාර් කියයි
* පුරවැසි ජනවරමට මුහුණ දිය හැක්කේ මතවාදී වැඩපිළිවෙළකින් පමණක් බවට විපක්ෂයෙන් ප්‍රකාශයක්

ලිංගික හිංසන චෝදනාවලට මුල්ම වතාවට නාවික නිලධාරිනියන් අත් අඩංගුවට
ත්‍රිකුණාමල ‘ගන්සයිට්’ භූගත වධකාගාරයේ කාන්තාවන් ඇතුළු රැඳවියන්ට කළ අමානුෂික ලිංගික හිංසන සහ අතුරුදහන් කිරීම් ගැන CIDයෙන් අධිකරණයට සාක්ෂි

ලෝක තෙල් මිල හා වියදම් හමුවේ තෙල් සංස්ථාවට බරපතල මූල්‍ය අභියෝගයක්
පළමු මාස හයේ ඉන්ධන ආනයන බිල ඩොලර් බිලියන 3.1ක් පනී

ශිරාණිගේ දෝෂාභියෝගය මතක් කරමින් 22 ගැන දිලිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්
ව්‍යවස්ථානුකූලභාවය මිස ප්‍රතිපත්තියක යහපත අධිකරණයෙන් තීරණය නොවන බවට පෙන්වා දෙයි

අනෝජන් මුදාගැනීමේ මෙහෙයුම: දේශපාලන-ආගමික නායකයන්ගෙන් ජනාධිපතිට විශේෂ යෝජනාවලියක්
*සවුදි අරාබියේ මරණ දඬුවමට මුහුණදුන් තරුණයා බේරාගැනීමට ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සහාය පැතීමේ සූදානමක්.

