The Leader News
BREAKING

පුවත්

Showing page 9 of 1711 (25,660 articles)

ඇවන්ට්ගාඩ් ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් CIDයට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පුවත්

ඇවන්ට්ගාඩ් ගනුදෙනු ගැන කෝප් කමිටුවෙන් CIDයට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

මුහුදු ආරක්ෂණ සේවාවෙන් රජයට අහිමි වූ ආදායම සොයා ගිවිසුම් සමාලෝචනයට පියවර

The Leader Desk8 days ago
IMF ගිවිසුම අවසන් වීමෙන් පසු අනුප්‍රාප්තික වැඩපිළිවෙළක් අවශ්‍යයි: විපක්ෂ නායක
පුවත්

IMF ගිවිසුම අවසන් වීමෙන් පසු අනුප්‍රාප්තික වැඩපිළිවෙළක් අවශ්‍යයි: විපක්ෂ නායක

2027 මාර්තු වන විට ආර්ථික අවදානම් වළක්වා ගැනීමට ජනහිතකාමී නව සැලැස්මක් ඕනෑ - සජිත්

The Leader Desk8 days ago
කතානායකට එරෙහිව සජබයෙන් චෝදනා 46ක විශ්වාසභංගයක් සූදානම්
පුවත්

කතානායකට එරෙහිව සජබයෙන් චෝදනා 46ක විශ්වාසභංගයක් සූදානම්

රාජ්‍ය දේපළ හා නිල වරප්‍රසාද අවභාවිත කළැයි විපක්ෂයෙන් බරපතළ විරෝධයක්

The Leader Desk8 days ago
Book Fair යන්න කලින් මේ ටික නොදැන ගියොත් අමාරුවේ!
පුවත්

Book Fair යන්න කලින් මේ ටික නොදැන ගියොත් අමාරුවේ!

විකුණුම්කරුවකුගේ වසර 9ක අත්දැකීම් ඇසුරෙන්: බුක්ෆෙයාර් එකේ නොදන්නා පැතිකඩක් මෙන්න.

The Leader Desk8 days ago
ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක්
පුවත්

ක්‍රිෂ් ගනුදෙනුවේ මිලියන 70 අල්ලස් චෝදනාව: නාමල්ගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශයක්

* අධිකරණ නියෝගයෙන් අල්ලස් කොමිසම රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් පැය කිහිපයක ප්‍රශ්න කිරීමක්

The Leader Desk9 days ago
මෙරට කැසට් වසන්තයේ නිර්මාතෘ ‘සින්ග්ලංකා’ ආනන්ද ගනේගොඩ දිවියෙන් සමුගනී
පුවත්

මෙරට කැසට් වසන්තයේ නිර්මාතෘ ‘සින්ග්ලංකා’ ආනන්ද ගනේගොඩ දිවියෙන් සමුගනී

* සුභාවිත ගීත 2,000කට වැඩි සංඛ්‍යාවක් ජනගත කළ සංස්කෘතික නියමුවාගේ අභාවය

The Leader Desk9 days ago
FBI නිලධාරීන්ගේ රහස්‍ය වෛද්‍ය වාර්තා හැකර්වරුන් අතට පත්වූ බවට අනාවරණයක්
පුවත්

FBI නිලධාරීන්ගේ රහස්‍ය වෛද්‍ය වාර්තා හැකර්වරුන් අතට පත්වූ බවට අනාවරණයක්

* ShinyHunters සයිබර් කල්ලියේ දත්ත කොල්ලය ඔස්සේ බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු අවදානමකැයි රොයිටර් හෙළි කරයි.

The Leader Desk9 days ago
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ විශේෂ අවධානය දිනාගත් සිදුවීම් හයක්
පුවත්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ විශේෂ අවධානය දිනාගත් සිදුවීම් හයක්

* යුක්‍රේන හා ඉරාන යුද ගැටලු අතරතුර කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රධාන මාතෘකාවක් වීම

The Leader Desk9 days ago
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඩිජිටල් වංචා සහ අක්‍රමිකතා මැඩලීමට දැඩි පියවර
පුවත්

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඩිජිටල් වංචා සහ අක්‍රමිකතා මැඩලීමට දැඩි පියවර

* ඊශ්‍රායල් රැකියා නාමයෙන් දත්ත සොරාගත් ව්‍යාජ වෙබ් අඩවියක් ගැන CERT විමර්ශන

The Leader Desk9 days ago
2027 අයවැය කෙටුම්පත එළිදකී: වියදම් රුපියල් ට්‍රිලියන 9.9ක්; ණය සීමාව ට්‍රිලියන 3.8ක්
පුවත්

2027 අයවැය කෙටුම්පත එළිදකී: වියදම් රුපියල් ට්‍රිලියන 9.9ක්; ණය සීමාව ට්‍රිලියන 3.8ක්

* රාජ්‍ය සේවා හා නඩත්තු වියදම් ඉහළ අගයක; ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමේ අභියෝගය මුදල් අමාත්‍යාංශය හමුවේ

The Leader Desk9 days ago
ඉතාලියේ පාසල්වලට බුර්කාව තහනම්: විදෙස් සිසුන් සීමා කිරීමට පියවර
පුවත්

ඉතාලියේ පාසල්වලට බුර්කාව තහනම්: විදෙස් සිසුන් සීමා කිරීමට පියවර

*පන්ති කාමරයක විදෙස් ළමුන්ගේ සීමාව 30% දක්වා: දෙමාපියන්ටත් භාෂා පාඨමාලා අනිවාර්ය කෙරේ

The Leader Desk9 days ago
AI සහ සොරකම් චෝදනා මැද ප්‍රංශ ප්‍රකට සම්මානයෙන් නවකතාවක් ඉවතට
පුවත්

AI සහ සොරකම් චෝදනා මැද ප්‍රංශ ප්‍රකට සම්මානයෙන් නවකතාවක් ඉවතට

*කෘතිම බුද්ධියෙන් පොත් ලිවීමේ අර්බුදය ජාත්‍යන්තර සම්මාන පිටිය කැළඹූ හැටි

The Leader Desk9 days ago
පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් අටකට තුවාල: රෝගීන් හදිසියේ ඉවත් කෙරේ
පුවත්

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් අටකට තුවාල: රෝගීන් හදිසියේ ඉවත් කෙරේ

*මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් මුල්වූ බවට සැක; තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයට

The Leader Desk9 days ago
පොත් මත පැනවූ වැට් බද්ද ඉදිරි අයවැයෙන් සංශෝධනය කිරීමට අවධානයක්
පුවත්

පොත් මත පැනවූ වැට් බද්ද ඉදිරි අයවැයෙන් සංශෝධනය කිරීමට අවධානයක්

*කියවීමේ සංස්කෘතිය රැකගැනීමට බදු සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ බව අගමැතිනිය කියයි

The Leader Desk9 days ago
2027න් පසු අලුත් IMF ණය වැඩසටහනකට නොයන බවට රජයෙන් පැහැදිලි කිරීමක්
පුවත්

2027න් පසු අලුත් IMF ණය වැඩසටහනකට නොයන බවට රජයෙන් පැහැදිලි කිරීමක්

*වත්මන් විස්තීරණ ණය ගිවිසුම නියමිත කාලයේදී අවසන් කර සාමාන්‍ය ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේ සූදානමක්

The Leader Desk9 days ago