The Leader News
BREAKING

පුවත්

Showing page 7 of 1711 (25,660 articles)

22 සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: මහාචාර්ය ජී. එල්. ගෙන් විග්‍රහයක්
පුවත්

22 සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: මහාචාර්ය ජී. එල්. ගෙන් විග්‍රහයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව හිටපු මහාචාර්ය ජී. එල්. පීරිස් ගැඹුරු නීතිමය විග්‍රහයක් ඉදිරිපත් කරයි.

The Leader Desk6 days ago
සූර්ය බලශක්ති ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් කොමිසමට පැමිණිල්ලක්
පුවත්

සූර්ය බලශක්ති ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් කොමිසමට පැමිණිල්ලක්

සූර්ය බලශක්ති ව්‍යාපෘති අධෛර්යමත් වන පරිදි ක්‍රමවේද වෙනස් නොකර හරිත බලශක්තිය ප්‍රවර්ධනයට පියවර ගන්නැයි විපක්ෂ නායකවරයා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලයි.

The Leader Desk6 days ago
ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ වසර තිහකට පසු යළිත් දොරට වඩී
පුවත්

ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ වසර තිහකට පසු යළිත් දොරට වඩී

ගුණදාස අමරසේකරගේ විශිෂ්ට ප්‍රබන්ධයක් වන ‘ගන්ධබ්බ අපදානය’ නව මුද්‍රණය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අද පෙරවරුවේ ජනගත කෙරේ.

The Leader Desk6 days ago
ADHD දරුවෙකුට ගම්පහ පාසලකදී අඩන්තේට්ටම් කළැයි චෝදනා
පුවත්

ADHD දරුවෙකුට ගම්පහ පාසලකදී අඩන්තේට්ටම් කළැයි චෝදනා

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු පාසලෙන් ඉවත් කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි.

The Leader Desk6 days ago
ජීවන වියදමට එරෙහිව ඔක්තෝබර් 03 කොළඹදී ජන ප්‍රතිරෝධයක්
පුවත්

ජීවන වියදමට එරෙහිව ඔක්තෝබර් 03 කොළඹදී ජන ප්‍රතිරෝධයක්

ජීවන වියදම ඉහළ යාම මුල් කරගෙන ඔක්තෝබර් 03 කොළඹදී ඇරඹෙන ජන විරෝධතාව නොවැම්බරයේදී රට පුරා සතියක ක්‍රියාමාර්ගයක් දක්වා පුළුල් කෙරේ.

The Leader Desk6 days ago
කොළඹ වරායේ සැක කන්ටේනරයක් ගැන පරීක්ෂණ
පුවත්

කොළඹ වරායේ සැක කන්ටේනරයක් ගැන පරීක්ෂණ

සහල් මුවාවෙන් පිත්තල තොගයක් නීතිවිරෝධීව පැටවූ බව කියන බහලුමක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා වෙයි.

The Leader Desk6 days ago
විශ්ව රූ රැජින තරගය ලංකාවට ගේන්න සාකච්ඡා
පුවත්

විශ්ව රූ රැජින තරගය ලංකාවට ගේන්න සාකච්ඡා

ලෝක විශ්ව රූ රැජින තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් සංචාරක ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රචාරය මෙන්ම ඒ හා බැඳුණු රාජ්‍ය මූල්‍ය වගකීම් පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබේ.

The Leader Desk6 days ago
විජිත හේරත් එක්සත් ජාතීන් අමතයි: ස්වාධීන පලස්තීනයකට පූර්ණ සහය
පුවත්

විජිත හේරත් එක්සත් ජාතීන් අමතයි: ස්වාධීන පලස්තීනයකට පූර්ණ සහය

ගෝලීය අර්බුද හමුවේ වුවද මානුෂීය වටිනාකම් සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නොපැකිළව පෙනී සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී අවධාරණය කරයි.

The Leader Desk6 days ago
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය: ඉන්දීය සමාගම් තේරීම සමාලෝචනයට
පුවත්

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය: ඉන්දීය සමාගම් තේරීම සමාලෝචනයට

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන වියදම් සහ තාක්ෂණික ස්වෛරීභාවය කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැඩි අවධානය යොමුවේ.

The Leader Desk6 days ago
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව ඔක්තෝබර් 05 සිට දිනපතා විභාගයට
පුවත්

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව ඔක්තෝබර් 05 සිට දිනපතා විභාගයට

පාස්කු මහ නඩුවේ වරදකරුවන් වූ සිව්දෙනෙකු ඇතුළු විත්තිකරුවන් හයදෙනාගේ නඩුව දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් නියෝග

The Leader Desk7 days ago
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඔක්තෝබරයේ
පුවත්

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඔක්තෝබරයේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහි දූෂණ නඩුවේ මූලික විරෝධතා නියෝගය ඔක්තෝබර් 8 වනදා ප්‍රකාශයට පත්කෙරේ.

The Leader Desk7 days ago
නාමල් රාජපක්ෂ ක්‍රිෂ් නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කෙරේ
පුවත්

නාමල් රාජපක්ෂ ක්‍රිෂ් නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කෙරේ

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් වෙයි.

The Leader Desk7 days ago
න්‍යෂ්ටික ජාවාරම් වැළැක්වීමට ලංකාව සහ අමෙරිකාව එක්වෙයි
පුවත්

න්‍යෂ්ටික ජාවාරම් වැළැක්වීමට ලංකාව සහ අමෙරිකාව එක්වෙයි

ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව අවසන් කළ අමෙරිකානු විශේෂඥයින්, නාවික හමුදාව ඇතුළු දේශීය ආයතනික නිලධාරීන්.

The Leader Desk7 days ago
ශානි, රවී සහ සිරිල් ගාමිණීට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභයි
පුවත්

ශානි, රවී සහ සිරිල් ගාමිණීට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

The Leader Desk7 days ago
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
පුවත්

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

නඩත්තු නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද වරෙන්තු නිකුත් කළේය.

The Leader Desk7 days ago