පුවත්
Showing page 8 of 1711 (25,660 articles)

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03ට
රුපියල් මිලියන 57ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 03 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

එජාපයෙන් වසර 20ක ජාතික ප්‍රතිපත්ති රාමුවක්
පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතක් එක්සත් ජාතික පක්ෂය සියලු පාර්ශවයන් වෙත ඉදිරිපත් කරයි.

දූෂිතයින්ට දඬුවම් දීමට සීමාවක් නැහැ - ජනපති
දූෂණ විමර්ශන සඳහා කිසිදු සීමාවක් නොමැති බවත්, ජාත්‍යන්තර සහාය ඇතිව නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය බිලියන 7.6ක අලාභයක් වාර්තා කරයි
ගෝලීය මෙහෙයුම් බාධා සහ එන්ජින් අලුත්වැඩියා වියදම් හමුවේ ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය මුදල් වර්ෂයේදී රුපියල් බිලියන 7.6ක පාඩුවක් සටහන් කර තිබේ.

තිලීපන් පිළිරුව ඉවත් කිරීම: උතුරේ විරෝධතා
නල්ලූර්හි තැන්පත් කර තිබූ තිලීපන්ගේ පිළිරුව පොලීසිය ඉවත් කිරීමත් සමඟ උතුරේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඉන්ධන බරින් ජනතාව මුදවන්න කෝටි 4,100ක සහනාධාරයක්
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4,100ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය පතයි.

IMF 7 වැනි සමාලෝචනය සහ ආර්ථික ගමන ගැන පැතිරෙන වැරදි වැටහීම්
* සාකච්ඡා බිඳ වැටී නැත: ඉදිරි කටයුතු ඔන්ලයින් (Online) තාක්ෂණය ඔස්සේ ඉදිරියට

GovPay ඩිජිටල් ගෙවීම් සුරක්ෂිතද? සයිබර් ක්ෂේත්‍රයෙන් මතුවන විශේෂ අනතුරු ඇඟවීම
* කේන්ද්‍රීය පද්ධතිය ශක්තිමත් වුවත් රාජ්‍ය ආයතනික වෙබ් අඩවි හරහා එල්ල විය හැකි අවදානම් ගැන විමසුමක්

මත්ද්‍රව්‍ය ජාල මැඬලීමට ඉන්දු-ලංකා බුද්ධි මෙහෙයුම් එක්වෙයි
* මුහුදු මඟින් සිදුවන ජාවාරම් සහ කළු සල්ලි නීතිගත කිරීම වැළැක්වීමට ආයතන රැසක ඒකාබද්ධ සැලසුමක්

විදෙස් බලපෑම් වළකන හැටි කියන්න කවින්ද ජයවර්ධන යුරෝපයට
* දේශපාලන පක්ෂ රැකගැනීමේ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවෙන් ආරාධිත දේශනයක්

2027න් පසු IMF නැවතුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ? - ‘දිනන දකුණ’ අනතුරු අඟවයි
* වත්මන් සහන කාලය නිමාවී 2028 දී එන විදේශ ණය පියවීමේ අභියෝගය හමුවේ මූල්‍ය විනය රැකගැනීමේ වැදගත්කම කරළියට

විවාහක පිරිමින්ගේ ලිංගික පසුබැසීම ගැන විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
උපදේශනය පතන කාන්තාවන්ගෙන් 80% ක් සැමියන්ගේ සමීපතාව අඩුවීම ගැන පැමිණිලි කරති.

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා මිහින්තලයෙන් දැවැන්ත පෙත්සමක්
අත්සන් ලක්ෂ ගණනක් ගෙන මහානායක හිමිවරුන් හරහා ජනාධිපතිවරයාට භාරදීමට සැලසුම්

ගෝටා ගෝ හෝම් ප්‍රහාරය: මහින්දට එරෙහිව නඩු නොපවරන්න නීතිපති තීරණය කරයි
31 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා 327ක් යටතේ නඩු පැවරීමට පියවර

හේමරතන හිමියන් සහ සරත් වීරසේකර: උතුරට වැඩම කළ බෝධි අංකුරය
මුලතිව් කුම්බකර්ණගල පුදබිම ප්‍රතිසංස්කරණයට ජය ශ්‍රී මහා බෝධි අංකුරයක්

