The Leader News
BREAKING

පුවත්

Showing page 10 of 1711 (25,660 articles)

'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්
පුවත්

'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්

* ලසන්ත ඝාතනයෙන් දුන් බිය වැද්දීමේ පණිවිඩය පරාජය කරන්න සමාජය පෙළගැසිය යුතුයි

The Leader Desk9 days ago
ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට
පුවත්

ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට

*එක්සත් ජාතීන්ගේ 81 වැනි සැසිවාරයට විදේශ ඇමැති විජිත හේරත් නිව්යෝර්ක් යයි

The Leader Desk9 days ago
ඔක්තෝබර් 01 සිට රේගුව ඩිජිටල්: අයවැය හමුවේ IMF ඇස ආයතනික වෙනස්කම්වලට
පුවත්

ඔක්තෝබර් 01 සිට රේගුව ඩිජිටල්: අයවැය හමුවේ IMF ඇස ආයතනික වෙනස්කම්වලට

* ඔක්තෝබර් 01 සිට රේගු කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට සහ කඩදාසි රහිත ක්‍රමවේදයකට

The Leader Desk10 days ago
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනා මත රිමාන්ඩ්
පුවත්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනා මත රිමාන්ඩ්

* සැමියාට ලිහිල් තීන්දුවක් ගැනීමට අධිකරණ සේවකයෙකුට රුපියල් පනස්දහසක අල්ලසක් දුන් බවට චෝදනා

The Leader Desk10 days ago
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පනත විශේෂ බහුතරයෙන් සම්මතයි
පුවත්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පනත විශේෂ බහුතරයෙන් සම්මතයි

* විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ විනිසුරු ධුර සංඛ්‍යාව ඉහළ දැමීමේ තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

The Leader Desk10 days ago
ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි
පුවත්

ආගම් දෙකක වන්දනාකරුවන් එකම තැනක පුදපූජා පැවැත්වීමට විරුද්ධ පොලිසියට උසාවිය හරස් වෙයි

වෙඩුක්කුනාරිමලෙයි හෙවත් වඩුන්නාගල පුදබිමේ එකම දිනයක බෞද්ධ හා හින්දු වතාවත් සිදු කිරීමට නෙදුන්කේනි පොලීසිය දැක්වූ විරෝධය මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

The Leader Desk10 days ago
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමීන්ගෙන් විවේචනාත්මක විශ්ලේෂණයක්
පුවත්

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමීන්ගෙන් විවේචනාත්මක විශ්ලේෂණයක්

රැඳවුම් නියෝග, හමුදා බලතල සහ මහජන අයිතීන් ගැන මතු කෙරෙන නීතිමය විවාදය

The Leader Desk10 days ago
විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්
පුවත්

විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්

නාමල් රිමාන්ඩ් කිරීම ගැන කළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්දැයි සොයන්න විමර්ශන ඇරඹේ.

The Leader Desk10 days ago
සුරේෂ් සලේ වෙනුවෙන් දැමූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉල්ලා අස්කර ගනියි
පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් දැමූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඉල්ලා අස්කර ගනියි

වෙනත් අයෙකු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පැවරිය නොහැකි බව අධිකරණය පෙන්වා දෙයි

The Leader Desk10 days ago
නොවැම්බර් 01 සිට වැඩ 8කට TIN සහතිකය අනිවාර්යයි: විශේෂ නිවේදනයක් මෙන්න!
පුවත්

නොවැම්බර් 01 සිට වැඩ 8කට TIN සහතිකය අනිවාර්යයි: විශේෂ නිවේදනයක් මෙන්න!

බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචිය හා ඉඩම් පැවරීම් ඇතුළු කාර්යයන් සඳහා වලංගු TIN සහතිකය අනිවාර්ය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්.

The Leader Desk10 days ago
දූෂණ මර්දන පනතේ සංශෝධන ගැන IMF එකෙන් රතු එළියක්!
පුවත්

දූෂණ මර්දන පනතේ සංශෝධන ගැන IMF එකෙන් රතු එළියක්!

වත්කම් හෙළිදරව් කිරීමේ නීති ලිහිල් නොකරන්නැයි IMF එකෙන් ශ්‍රී ලංකාවට පැහැදිලි පණිවිඩයක්

The Leader Desk10 days ago
සිරිලිය සවිය විමර්ශනය: සිංගප්පුරු ගිය ශිරන්ති FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
පුවත්

සිරිලිය සවිය විමර්ශනය: සිංගප්පුරු ගිය ශිරන්ති FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි

සිරිලිය සවිය අරමුදල් ගිණුමේ ගනුදෙනු පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට තිබූ අවස්ථාව මඟහැරෙයි

The Leader Desk10 days ago
පෙර නොවූ විරූ සිදුවීමක් ! - ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් කෘත්‍රිම බුද්ධියෙන් හැක් කෙරේ
පුවත්

පෙර නොවූ විරූ සිදුවීමක් ! - ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවියක් කෘත්‍රිම බුද්ධියෙන් හැක් කෙරේ

*OpenAI ආයතනයේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් දැඩි විරෝධයක්

The Leader Desk10 days ago
22 සංශෝධනයේ තීරණාත්මක ඡන්දය අද 7ට: අගමැතිනි හරිනි මොනවා කරයි ද ?
පුවත්

22 සංශෝධනයේ තීරණාත්මක ඡන්දය අද 7ට: අගමැතිනි හරිනි මොනවා කරයි ද ?

7ට මොකද වෙන්නේ කියලා බලාගන්න – ආණ්ඩුවේ ස්ථාවරය ගැන අගමැතිනි හරිනි දුන් පිළිතුර.

The Leader Desk10 days ago
ලූස් පොල්තෙල් අලෙවියට තිත තබන්න නව වැඩපිළිවෙළක්
පුවත්

ලූස් පොල්තෙල් අලෙවියට තිත තබන්න නව වැඩපිළිවෙළක්

*මිලිලීටර් 175 ඉක්මවන පොල්තෙල් සඳහා අනිවාර්ය ඇසුරුම්කරණයක් යෝජනා වෙයි

The Leader Desk10 days ago