පුවත්
Showing page 12 of 1767 (26,491 articles)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගැනීම අහෝසිද? මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්
මෙරට පැරණිතම දේශපාලන පක්ෂයක නීත්‍යානුකූලභාවය පිළිබඳව මතු වූ මෙම අවිනිශ්චිතතාවය දුරු කරමින්, මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පක්ෂයේ පිළිගැනීම අහෝසි වී තිබේද?

විදේශ ත්‍රස්ත සටන්කරුවන් වැළැක්වීමේ පනතට කාරක සභා අනුමැතිය
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවියගේ සභාපතිත්වයෙන් රැස්වූ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම තීරණය ගෙන ඇත. ඇයි මෙවැනි

නාමල්ගේ ඇප නියෝගය අත්හිටුවනවා ද? තීරණය 18 වැනිදාට
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට ලබා දුන් ඇප නියෝගය තාවකාලිකව අත්හිටුවනවාද, නැද්ද යන තීරණය ලබන නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ

ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න රචිත ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ එළිදකියි
ශ්‍රී ලංකාවේ අපරාධ හා නීති ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වූ කොබෙයිගනේ රූමතියගේ ඝාතනය පදනම් කරගනිමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න විසින් රචනා කරන ලද ‘කොබෙයි නෙතක ලේ කඳුළක්’ සහ එහි

මාතලේ සමූහ මිනීවළ නඩුව යළි ඇරඹීම ගැන මහාධිකරණයේ අවධානය
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුව ඇති සමුහ මිනි වලවල් අතුරින් විශාලත්වයෙන් තෙවැනි තැන ගන්නා සමූහ සුසානය පිළිබඳව අවුරුදු එකොළහක් තිස්සේ වසා දමා ඇති නඩුව නැවත විභාග කරන ලෙස අතුරුදහන්

බලංගොඩ කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්; මත්ද්‍රව්‍ය පරීක්ෂණවලටත් නියෝග
ඓතිහාසික රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත

නව අයවැය සහ 2028 ණය අභියෝග පිළිබඳ එජාපයෙන් විශ්ලේෂණයක්
රජය විසින් ඉදිරිපත් කර ඇති 2026 අයවැය මගින් රටේ දැවෙන ආර්ථික ගැටලුවලට හෝ තරුණ පරපුරේ අනාගතයට ප්‍රමාණවත් විසඳුම් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර

බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ඉල්ලුම තියුණු ලෙස පහළට; සරසවි මූල්‍ය අර්බුදයක
ලොව පුරා සිසුන්ගේ සිහින ගමනාන්තයක් වූ එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මේ වන විට නොසිතූ විරූ පසුබෑමකට මුහුණ දී සිටී.

ඕස්ට්‍රේලියානු සරසවිවලට නව සීමා: ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද?
ඕස්ට්‍රේලියානු තෘතීයික අධ්‍යාපන කොමිසමේ (ATEC) ප්‍රධානියා එරට විශ්වවිද්‍යාල පද්ධතිය වෙත තීරණාත්මක අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.විදේශීය සිසුන්ගෙන් ලැබෙන අධික ගාස්තු මත පමණක්

ලොවම අඩපණ කළ මයික්‍රොසොෆ්ට් බිඳවැටීම යථා තත්ත්වයට
ලොව පුරා මිලියන සංඛ්‍යාත කාර්යාල සහ ව්‍යාපාරික කටයුතු අඩපණ කරමින් හටගත් මයික්‍රොසොෆ්ට් (Microsoft) පද්ධති බිඳවැටීම මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර තිබේ.

2027 අයවැය: රජයට මුදල් ලැබෙන සහ වියදම් වන හැටි සරලව
අයවැය ලේඛනයක් යනු සාමාන්‍ය පුරවැසියෙකුට එකවර කියවා තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ ඉලක්කම් ගොඩකි. එම සංකීර්ණ දත්ත ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකි පැහැදිලි රූප සටහන් බවට පත් කරමින්

නොරොච්චෝලේ ඩීසල් වංචාව: වසර 10ක අක්‍රමිකතා ගැන විමර්ශන
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 160කට අධික ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් පුළුල් අභ්‍යන්තර විගණනයක් ආරම්භ වී තිබේ.

2027 අයවැය: බදු සහන, සුවසැරියට අලුත් ගිලන් රථ සහ තාක්ෂණික පෙරළියක්
"අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ." මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (නොවැ. 12) පස්වරු 1.30 සිට 6.30 දක්වා පැය පහක් පුරා පාර්ලිමේන්තුවේදී

එක්නැළිගොඩ නඩුව තීරණාත්මක අදියරක: විත්තිකරුවන් නවදෙනාම සිය ස්ථාවරය කියයි
විත්තිකූඩුවේ සිට සිය ස්ථාවරය (විත්තිවාචිකය) අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට විත්තිකරුවන් නවදෙනාට ලබා දී තිබූ අවස්ථාව අදින් අවසන් විය. අධිකරණ ක්‍රියාවලිය සිදුවූයේ කෙසේද? කොළඹ 07

රාමඤ්ඤ නිකායෙන් එලවා දැමූ හිමියන්ගෙන් සංඝ නායකත්වයට අභියෝගයක්
පර්යේෂණ මත පදනම් වී තම මතවාද පලකළ බව පවසන එහිමියන් චෝදනා කරන පරිදි ශ්‍රී ලංකාවේ සංඝ සාසනය විසින් රකිනු ලබන්නේ ළමා අපයෝජකයන් ඇතුළු ප්‍රචණ්ඩ හා ජාතිවාදී භික්ෂුන් ය. නිකායෙන් නෙරපා

