The Leader News
BREAKING

පුවත්

Showing page 5 of 1711 (25,660 articles)

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනීමට කොටුවෙන් වරෙන්තු
පුවත්

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනීමට කොටුවෙන් වරෙන්තු

කෝටි ගණනක මූල්‍ය වංචා චෝදනා ලැබූ තිළිණි ප්‍රියමාලි වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.

The Leader Desk5 days ago
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ
පුවත්

රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ අධිකරණ නඩුව කල්යයි; පිටතදී ආරක්ෂකයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා ගැන විමර්ශන ඇරඹේ.

The Leader Desk5 days ago
ඥානසාර හිමිට යළි වරෙන්තු: මහානායක මැදිහත්වීමක් සොයයි
පුවත්

ඥානසාර හිමිට යළි වරෙන්තු: මහානායක මැදිහත්වීමක් සොයයි

අධිකරණයේ පෙනී නොසිටීම නිසා කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී, ජනාධිපති සමාවක් අපේක්ෂාවෙන් සංඝ පාර්ශ්වය මල්වතු-අස්ගිරි යයි.

The Leader Desk5 days ago
ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු පිරිසේ නඩුව නොවැම්බරයට
පුවත්

ශාන්ත බණ්ඩාරගේ පුත් ඇතුළු පිරිසේ නඩුව නොවැම්බරයට

චීන ජාතිකයෙකුගේ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියකට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවයි.

The Leader Desk5 days ago
පලෙයි එල්.ටී.ටී.ඊ කඳවුරු ප්‍රකාශය: සංගීත් ජයසේකර යළි රිමාන්ඩ්
පුවත්

පලෙයි එල්.ටී.ටී.ඊ කඳවුරු ප්‍රකාශය: සංගීත් ජයසේකර යළි රිමාන්ඩ්

පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන සංගීත් ජයසේකර ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

The Leader Desk5 days ago
විදුලි ගාස්තු අඩුකිරීමේ ප්‍රතිපත්තිය හමුවේ මතුවූ අලුත් අභියෝගය
පුවත්

විදුලි ගාස්තු අඩුකිරීමේ ප්‍රතිපත්තිය හමුවේ මතුවූ අලුත් අභියෝගය

ගෝලීය ඉන්ධන මිල ඉහළ යෑම නිසා විදුලිබල පිරිවැය කළමනාකරණය කරගැනීම රජය හමුවේ ඇති සංකීර්ණ ආර්ථික අභියෝගයක් බවට පත්වෙයි.

The Leader Desk5 days ago
සූර්ය බලශක්ති පාරිභෝගිකයාට ලක්ෂ දහයක බැටරි බරක්
පුවත්

සූර්ය බලශක්ති පාරිභෝගිකයාට ලක්ෂ දහයක බැටරි බරක්

ජාතික විදුලිබල පද්ධතියේ ධාරිතා සීමා හමුවේ නව සූර්ය බල පාරිභෝගිකයන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවීමේ අවදානමක්.

The Leader Desk5 days ago
අරවින්දගේ රුපියල් මිලියන 40 ඇපය රාජසන්තක වෙයි
පුවත්

අරවින්දගේ රුපියල් මිලියන 40 ඇපය රාජසන්තක වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර්බස් ගනුදෙනු නඩුවේ සැකකාරියක අධිකරණය මගහැරීම නිසා හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා සහ බිරිඳ තැබූ රුපියල් මිලියන 40ක ශරීර ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (30) නියෝග කළේය.

The Leader Desk5 days ago
භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව: රටවල් 5කින් තොරතුරු ඉල්ලයි
පුවත්

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් වංචාව: රටවල් 5කින් තොරතුරු ඉල්ලයි

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් සයිබර් වංචාවකට හසුවීමේ සිද්ධිය ගැන රටවල් පහකින් තොරතුරු ඉල්ලා ඇතත් මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි.

The Leader Desk5 days ago
තායිවාන බැංකු හැක් කිරීම: රඳවාගත් ඩොලර් ලක්ෂ 9 මුදාහැරීමට නියෝග
පුවත්

තායිවාන බැංකු හැක් කිරීම: රඳවාගත් ඩොලර් ලක්ෂ 9 මුදාහැරීමට නියෝග

තායිවාන බැංකුවකින් සොරකම් කර ලංකා බැංකුවේ රඳවා තිබූ ඩොලර් 916,537 ක මුදලක් ආපසු මුදාහැරීමට අධිකරණය අද නියෝග කළේය.

The Leader Desk5 days ago
දිලිත්ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
පුවත්

දිලිත්ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නිගමනයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය.

The Leader Desk5 days ago
වැටුප් බදු නිදහස් සීමාව 2027 අයවැයෙන් වෙනස් වෙයිද?
පුවත්

වැටුප් බදු නිදහස් සීමාව 2027 අයවැයෙන් වෙනස් වෙයිද?

ජීවන වියදම් ඉහළ යාම හමුවේ ස්ථාවර වැටුප් ලබන වෘත්තිකයින්ගේ බදු සීමාව සමාලෝචනය කිරීම පිළිබඳව ආර්ථික ක්ෂේත්‍රයේ පුළුල් සංවාදයක් මතුවේ.

The Leader Desk5 days ago
ගාමිණී වියන්ගොඩගෙන් ආණ්ඩුවට ඥානසාර හිමි ගැන චෝදනාවක්
පුවත්

ගාමිණී වියන්ගොඩගෙන් ආණ්ඩුවට ඥානසාර හිමි ගැන චෝදනාවක්

සමාව අවලංගු වීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය පිළිබඳව සිවිල් සමාජයෙන් ප්‍රශ්න කිරීමක්.

The Leader Desk5 days ago
ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ නියෝජිතයෝ ඉන්දීය BJP නායකයන් හමුවෙති
පුවත්

ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජවිපෙ නියෝජිතයෝ ඉන්දීය BJP නායකයන් හමුවෙති

ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් නවදිල්ලි නුවරට ගිය ජවිපෙ නියෝජිත පිරිස සහ එරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පැවැත්වුණු බව වාර්තා වේ.

The Leader Desk5 days ago
වෘත්තිකයින්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඉල්ලා GMOA යෝජනාවලියක්
පුවත්

වෘත්තිකයින්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඉල්ලා GMOA යෝජනාවලියක්

රාජ්‍ය බදු ආදායම සුරකිමින් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ට සහන සලසන විද්‍යාත්මක බදු සංශෝධන යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.

The Leader Desk5 days ago