පුවත්
Showing page 3 of 1711 (25,660 articles)

රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්
ලක්ෂ හතකට ආසන්න බලපත්‍ර ප්‍රමාදය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) වෙතින් නිකුත් කෙරෙන රියදුරු බලපත්‍ර 678,000කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය නොවී ගොඩගැසී පැව...

මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට
කෘෂිකාර්මික ව්‍යාපෘතිවල ආයෝජනය කරන බව පවසා මහජනතාවගෙන් මුදල් ලබාගත් ඇතැම් සමාගම්, එම මුදල් වෙනත් වාණිජ කටයුතු සඳහා යොදවා ඇති බවට අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ...

විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්
ලංකාවට ඩොලර් බිලියන 8ක් උපයා දුන් විදෙස් ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කෙරෙන තීරණාත්මක ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම මෙරටදී එළිදැක්වේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග
රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමත් සමඟ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය වර්ධනයක් පෙන්නුම් කළද, බිල්පත් පියවීම් ප්‍රමාදය සහ අමුද්‍රව්‍ය හිඟය හමුවේ කොන්ත්‍රාත්කරුවෝ දැඩි මෙහෙයුම් අර්බුදයකට මුහුණ දෙති.

බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි
ජීවන වියදම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලකරමින් කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට ජන අරගල ව්‍යාපාරය සූදානම් වේ.

පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්
ශරීර කැමරා මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතු බවත්, ගැටලුවක් ඇත්නම් අල්ලස් කොමිසමට යා හැකි බවත් පොලිස්පතිවරයා අවධාරණය කරයි.

ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි
අමෙරිකානු සම්බාධක තදවීමත් සමඟ ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 20කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයේ සිරවී සිටින බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.

SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරයි.

එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්
වත්මන් රජය නව ව්‍යාපෘති ආරම්භ නොකර පසුගිය පාලන සමයන්හි වැඩසටහන් පමණක් විවෘත කරන බවට විපක්ෂයෙන් ආර්ථික විවේචනයක් එල්ල වෙයි

රුපියල් බිලියන 24ක මූල්‍ය වංචාව: සැකකරුවන් යළි රිමාන්ඩ්
ව්‍යාජ සමාගම් යොදාගනිමින් රුපියල් බිලියන 24කට අධික මුදලක් විදේශගත කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ගෝඨාභයගේ රිට් පෙත්සම අධිකරණයෙන් ඉවතට
පාස්කු විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් 'සිරස' කැමරා ශිල්පියාට පොලිස් ඇප
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාව මත ප්‍රකාශයක් දීමට පැමිණි කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරියි.

කවින්ද ජයවර්ධන බ්‍රසල්ස් නුවරදී යුරෝපයෙන් කළ ඉල්ලීම
කුඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලන පක්ෂ බාහිර බලපෑම්වලින් ආරක්ෂා කරගැනීමට යුරෝපා හවුල්කාරිත්වය සහ මූල්‍ය විනිවිදභාවය අත්‍යවශ්‍ය බව බ්‍රසල්ස්හිදී අවධාරණය කෙරේ.

හලාවත වෙරළ ඛාදනයෙන් සංචාරක ක්ෂේත්‍රයට දැඩි තර්ජනයක්
හලාවත අනන්තයා හෝටලය ආශ්‍රිත වෙරළ කලාපය මුහුදු ඛාදනයට ලක්වීමෙන් සංචාරක හා ධීවර කර්මාන්තයට එල්ල වන බලපෑම් වළක්වා ගැනීමට කඩිනම් සංරක්ෂණ වැඩපිළිවෙළක් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

භාර ආඥාපනතට නව සංශෝධන: සැඟවුණු ධනය නිරාවරණය කිරීමේ සූදානමක්
වසර 109ක් පැරණි නීති වෙනස් කරමින් සැබෑ හිමිකරුවන් හඳුනාගැනීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට එයි.

