The Leader News
BREAKING

පුවත්

Showing page 16 of 1711 (25,664 articles)

පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22
පුවත්

පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22

* ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් සහිත නඩුවක වසර දෙකහමාරක විභාගය නිමාවට

The Leader Desk15 days ago
ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන මිල සංශෝධනයක් අතළඟ
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන මිල සංශෝධනයක් අතළඟ

* බොරතෙල් බැරලය ඩොලර් 100 පනී; සැප්තැම්බර් අග මිල සමාලෝචනය හමුවේ තීරණාත්මක සාකච්ඡා

The Leader Desk15 days ago
ඇමරිකානු සම්බාධක නිසා මෙරටට එන නැව් ඉන්දියාවට හැරෙයි !
පුවත්

ඇමරිකානු සම්බාධක නිසා මෙරටට එන නැව් ඉන්දියාවට හැරෙයි !

* දේශීය සමාගම්වලට එල්ල විය හැකි බලපෑම් වළක්වා ගැනීමට පියවර.

The Leader Desk15 days ago
ඇපෑල පැරදී සවුදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් බේරා ගැනීමට මුස්ලිම්වරුන් පෙලගැසේ
පුවත්

ඇපෑල පැරදී සවුදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් බේරා ගැනීමට මුස්ලිම්වරුන් පෙලගැසේ

* මුල් දඬුවමත් පමණ ඉක්මවූ එකක් බව සවුදි නීතිඥයා තර්ක කරයි

The Leader Desk15 days ago
රජය ඉන්ධන සහනයක් දෙන්න IMF අනුමැතිය අපේක්ෂාවෙන් !
පුවත්

රජය ඉන්ධන සහනයක් දෙන්න IMF අනුමැතිය අපේක්ෂාවෙන් !

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන වියදම පාලනයට සීමිත කාලීන සහන ක්‍රමයක්

The Leader Desk15 days ago
සාද සහ මංගල උත්සවවල ගීත වාදනයට නව බලපත්‍ර ගාස්තුවක්
පුවත්

සාද සහ මංගල උත්සවවල ගීත වාදනයට නව බලපත්‍ර ගාස්තුවක්

සිංහල, දෙමළ සහ හින්දි ගීත සඳහා අය කිරීම්; නිර්මාණකරුවන්ගේ හිමිකම් වෙනුවෙන් නව රෙගුලාසි.

The Leader Desk15 days ago
22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට
පුවත්

22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට

අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි; විවාදය ඉදිරි දිනවලදී.

The Leader Desk15 days ago
පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලේ ගැන කතාකළ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් CIDය කරුණු විමසීමට යයි
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලේ ගැන කතාකළ සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනාගෙන් CIDය කරුණු විමසීමට යයි

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කළ ප්‍රකාශවලට අදාළව ස්වේච්ඡාවෙන් තොරතුරු ලබාදීමට ආරාධනා

The Leader Desk15 days ago
88-89 යුගයේ නිකුත් වූ අවි ගැන විමර්ශනයක්: සිරිකොත ප්‍රධානියෙකුගෙන් ප්‍රකාශයක් ගන්න සූදානම් !
පුවත්

88-89 යුගයේ නිකුත් වූ අවි ගැන විමර්ශනයක්: සිරිකොත ප්‍රධානියෙකුගෙන් ප්‍රකාශයක් ගන්න සූදානම් !

වසර ගණනාවකට පෙර ලබාදුන් අවි ආපසු බාර නොදීම ගැන අධිකරණයේ නඩුවක්; විමර්ශන පුළුල් කෙරේ.

The Leader Desk15 days ago
නව නීති සහ ඩිජිටල්කරණයෙන් පුරවැසි අයිතිවාසිකම්වලට එල්ලවන අවදානම ගැන විද්වත් අනතුරු ඇඟවීමක්
පුවත්

නව නීති සහ ඩිජිටල්කරණයෙන් පුරවැසි අයිතිවාසිකම්වලට එල්ලවන අවදානම ගැන විද්වත් අනතුරු ඇඟවීමක්

නීති සහ ඩිජිටල් පද්ධති ඒකාබද්ධ වීම පුරවැසි නිදහසට බලපාන අයුරු සිවිල් සමාජ වාර්තාවකින් පෙන්වා දෙයි

The Leader Desk15 days ago
එයාර්බස් නඩුව : 'නාමල් සහ එයාර්බස් අතර කිසිදු ඊමේල් හුවමාරුවක් නෑ' - නීතිඥ මනෝජ් ගමගේ
පුවත්

එයාර්බස් නඩුව : 'නාමල් සහ එයාර්බස් අතර කිසිදු ඊමේල් හුවමාරුවක් නෑ' - නීතිඥ මනෝජ් ගමගේ

නාමල් රාජපක්ෂ සම්බන්ධ නැති බවට නීතිඥ පාර්ශ්වයෙන් ප්‍රකාශයක්

The Leader Desk15 days ago
සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සහ ආගමික මැදිහත්වීමක්
පුවත්

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සහ ආගමික මැදිහත්වීමක්

දඬුවම ලිහිල් කර මෙරටට ගෙන්වා ගැනීමට බහුපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ

The Leader Desk16 days ago
කැකිරාවේ සුදස්සන හිමියන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමේ තීන්දුවක් !
පුවත්

කැකිරාවේ සුදස්සන හිමියන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමේ තීන්දුවක් !

සාම්ප්‍රදායික ථේරවාදී මතයන් අභියෝගයට ලක්කිරීම පිළිබඳ චෝදනා මූලික හේතුවක් වෙයි

The Leader Desk16 days ago
සුරතල් සතුන් ගුවනින් රැගෙන ඒමේ රේගු නීති ගැන 'HEGODA YouTube' නාලිකාවෙන් හෙළිදරව්වක්
පුවත්

සුරතල් සතුන් ගුවනින් රැගෙන ඒමේ රේගු නීති ගැන 'HEGODA YouTube' නාලිකාවෙන් හෙළිදරව්වක්

*සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් පාදක කරගනිමින් අනුර හෑගොඩ කියන අතීත කතාව

The Leader Desk16 days ago
සවුදීයෙදී මරණ දඬුවම ලද අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තාපා
පුවත්

සවුදීයෙදී මරණ දඬුවම ලද අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තාපා

*සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි

The Leader Desk16 days ago