පුවත්
Showing page 21 of 1711 (25,664 articles)

යාපනය මහනගර සභාවේත් දායකත්වයෙන් උතුරේ දිලීපන් සමරු දියත් වේ
නල්ලූර්හි අලුතින් ඉදිකළ ලෝකඩ පිළිරුව විවෘත කරමින් 39 වැනි සැමරුම උතුරේ මහත් හරසරින් අරඹයි

ජාත්‍යන්තර සාම මණ්ඩලයේ ගෝලීය පාලක සභාවට විශ්‍රාමික කර්නල් නලින් හේරත් පත්වෙයි
යුදමය විශේෂඥතාව ගැටුම් වැළැක්වීමේ සාම රාජ්‍ය තාන්ත්‍රිකත්වයට එක් කිරීමේ අරමුණින් ගත් පියවරක්.

දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි සහ රවීගේ අයිතිවාසිකම් කඩ කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පැමිණිල්ල ද්වේෂසහගත හා දේශපාලනික එකක් බවට විනිසුරු මඬුල්ලෙන් නිගමනයක්

කථානායක පුටුව යළිත් උණුසුම් වෙයි: ටැන්සානියානු සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි ද ?
අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් මැද මූලාසනය දැරීම ගැන විපක්ෂයෙන් දැඩි විරෝධයක්

දෙහිවල ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි: දරුවන් බිලිගත් බෝම්බයේ සැකකරුවන් දැලේ
නැදිමාලේ ගරාජයකින් මතු වූ හෝඩුවාව සහ පාතාල ගැටුමක නොමඟ ගිය ඉලක්කය

අරවින්ද ද සිල්වාගේ ආදරණීය මව රාණි ද සිල්වා සමුගනී
ලෝක කුසලාන විජයග්‍රහණයේ නිහඬ ශක්තිය වූ ආදරණීය මාතෘත්වයක නික්මයාම

වී නිෂ්පාදන වියදමට සරිලන මිලක් ඉල්ලා පෙරටුගාමී පක්ෂයෙන් බලධාරීන්ට යෝජනාවක්
*පසුගිය කන්නයට සාපේක්ෂව අක්කරයක වියදම රුපියල් 24,890කින් ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යාලේඛන.

පොලිසියේ කඳුළු ගෑස් 70%ක් පුස්කාලා !
*විරෝධතා මැඬලීමට භාවිත නොවීම නිසා තොග ගොඩගැසුණු බව ජනපති පවසයි

ජවිපෙ අතීතය, වැරදුණු තැන් සහ ගමන්මග ගැන ලයනල් බෝපගේගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
*71 මහ නඩුව, සන්නද්ධ අරගලය සහ විමුක්ති ගීතයේ උපත ගැන හිටපු ලේකම්වරයා TV Supreme හමුවේ කතා කරයි.

කෘත්‍රිම බුද්ධියේ අවදානම ගැන ප්‍රධානීන්ගෙන්ම අනතුරු ඇඟවීමක්: ගෝලීය වෙළෙඳපොළ කැලඹෙයි
*AI තාක්ෂණයේ වේගය පාලනය කළ යුතු බවට ප්‍රධාන සමාගම් ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්

අවුරුදු දෙකයි ‘උතුරට අසුබයි’ විරෝධතා
*ජාතික ජන බලවේග රජය දෙමළ ජනතාවට දුන් පොරොන්දු පහක් කඩ කළැයි චෝදනා කරමින් සහ චෙම්මනි සමූහ සුසානයට ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලමින් උතුරේ විරෝධතා සහ උපවාස මාලාවක්.

රාජපක්ෂවරුන් රැසකට එරෙහි මූල්‍ය විමර්ශන වේගවත් වෙයි | ශිරන්ති ගෙන් ප්‍රකාශයක් ගන්නැයි FCIDයට උපදෙස්
සිරිලිය, එයාර්බස් සහ ඉඩම් ගනුදෙනු ගැන පරීක්ෂණ එකවර කරළියට

මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී අබ්දුල් වාහිඩ් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

ඩිජිටල් වංචාවලට අසුවී බැංකු ගිණුම් අහිමි කරගන්නා ලාංකිකයෝ
සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන ‘ටාස්ක්’ සහ මුදල් මංකොල්ලකාරී ජාල

සුනඛ ලියාපදිංචිය අනිවාර්යයි: 2030 ජලභීතිකා ඉලක්කයට නව පනතක්
එන්නත් නොකළහොත් රුපියල් 2000ක දඩයක්; වීදි සුනඛ ගහනය පාලනයට පළාත් පාලන ආයතන සූදානම් කෙරේ.

