The Leader News
BREAKING

පුවත්

Showing page 22 of 1767 (26,491 articles)

අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව
පුවත්

අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව

පාසල් අධ්‍යාපනයක් නොලද අප්‍රිකානු ගම්බිම්වල වැඩිහිටි කාන්තාවන් පිරිසක් ඉන්දියාවේදී සූර්ය තාක්ෂණය හදාරා නිවාස 75,000කට විදුලිය ලබාදෙමින් ලෝකයටම අලුත් පාඩමක් කියාදෙයි.

Awara21 days ago
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ
පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ

හම්බන්තොට යෝජිත දැවැන්ත තෙල් පිරිපහදු ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ ‘සිනොපෙක්’ සමාගම ඉල්ලා ඇති දැඩි බදු සහන සහ වරප්‍රසාද හේතුවෙන්, එම ගනුදෙනුව නතර කර නව ජාත්‍යන්තර ලංසු කැඳවන ලෙස කැබිනට් සාකච්ඡා කමිටුව නිර්දේශ කරයි.

Awara21 days ago
සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට
පුවත්

සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට

රජය පාර්ලිමේන්තුවට ගෙන ආ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් අධිකරණ බලය හා පුරවැසි නිදහස කප්පාදු වන බවට නීතිඥවරුන් පෙන්වා දෙද්දී, ඊට එරෙහි පෙත්සම් 26ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (නොවැම්බර් 04වැනිදා) විභාගයට ගැනිණි.

Awara21 days ago
නව චීන තානාපති සහ දිලිත් අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්
පුවත්

නව චීන තානාපති සහ දිලිත් අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්

නව චීන තානාපති වේයි හුවාක්සියාං සහ සර්වජන බලය නායක දිලිත් ජයවීර අතර කොළඹදී පැවති සාකච්ඡාවේදී මෙරට ව්‍යවසායකත්වය, ආයෝජන ව්‍යාපෘති සහ අධ්‍යාපනික සහයෝගීතාව කෙරෙහි පුළුල් අවධානයක්.

Nethmini21 days ago
ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ ‘රාමායන’ ලොවපුරා තිරයට
පුවත්

ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ ‘රාමායන’ ලොවපුරා තිරයට

ඩොලර් මිලියන 500ක පෙරළිකාර ආයෝජනයකින් නිර්මාණය වූ ‘රාමායන: 1 වන කොටස’ හොලිවුඩ් සහ බොලිවුඩ් දැවැන්තයින්ගේ සුසංයෝගයෙන් අද සිට ගෝලීය සිනමාහල් ආක්‍රමණය කරයි.

Nethmini21 days ago
ඔක්ටේන් 95 යළි ඉහළට: පෞද්ගලික සහ රජයේ මිල පරතරය රුපියල් 25ක් වෙයි
පුවත්

ඔක්ටේන් 95 යළි ඉහළට: පෞද්ගලික සහ රජයේ මිල පරතරය රුපියල් 25ක් වෙයි

දින දහයක් තුළ දෙවැනි වරටත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දැමීමට පෞද්ගලික සමාගම් තීරණය කිරීමත් සමඟ, රජයේ සහ පෞද්ගලික පිරවුම්හල් අතර මිල පරතරය තවදුරටත් පුළුල් වෙමින් පවතී.

Nethmini21 days ago
සංඛ්‍යා ලස්සන වුණත් තරුණ පරපුර රට හැරයන අර්බුදය
පුවත්

සංඛ්‍යා ලස්සන වුණත් තරුණ පරපුර රට හැරයන අර්බුදය

සාර්ව ආර්ථික දර්ශක ස්ථාවර මාවතකට එළඹෙමින් තිබුණ ද, රට ගොඩනැගීමට සිටින තරුණ පරපුරෙන් අඩකට වැඩි පිරිසක් රට හැරයාමට සූදානම් බව නවතම දීපව්‍යාප්ත සමීක්ෂණයක් අනාවරණය කරයි.

Nethmini21 days ago
දකුණු මුහුදේ මෙහෙයුමකින් බිලියන තුනක මත්ද්‍රව්‍ය දැලට
පුවත්

දකුණු මුහුදේ මෙහෙයුමකින් බිලියන තුනක මත්ද්‍රව්‍ය දැලට

දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් රුපියල් බිලියන තුනකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් සහ අයිස් තොගයක් රැගත් මෙරට බහුදින යාත්‍රාවක් වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට වරායට රැගෙන එයි.

Nethmini21 days ago
කොළඹ සරසවියේ විභාග අර්බුදයක් නුගේගොඩ අධිකරණයට
පුවත්

කොළඹ සරසවියේ විභාග අර්බුදයක් නුගේගොඩ අධිකරණයට

ලේඛන 17ක් සුරක්ෂිත කිරීමට ඉල්ලීමක් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පැවති උසස් ඩිප්ලෝමා පාඨමාලාවකට අදාළ තීරණාත්මක ලේඛන 17ක් විනාශ නොවී සුරක්ෂිතව තබාගන්නා ලෙස

Pasan21 days ago
ඇමෙරිකානු කොංග්‍රසය ඩිමොක්‍රටික් පක්ෂයට: ට්‍රම්ප්ගේ බලකොටු බිඳවැටෙයි
පුවත්

ඇමෙරිකානු කොංග්‍රසය ඩිමොක්‍රටික් පක්ෂයට: ට්‍රම්ප්ගේ බලකොටු බිඳවැටෙයි

ද්විත්ව ජයග්‍රහණය:නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන ආයතන දෙකෙහිම බලය ඩිමොක්‍රටික් පක්ෂය සතු විය. බිඳවැටුණු රතු බලකොටු:ටෙක්සාස්, කැන්සාස් සහ දකුණු කැරොලිනා වැනි රිපබ්ලිකන්

Pasan21 days ago
විදේශ අමාත්‍යාංශයේ ඓතිහාසික සිතුවම අතුරුදන්: පසුබිමේ ඇත්තේ ව්‍යාජයක්
පුවත්

විදේශ අමාත්‍යාංශයේ ඓතිහාසික සිතුවම අතුරුදන්: පසුබිමේ ඇත්තේ ව්‍යාජයක්

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික මූලස්ථානය වන කොළඹ ජනරජ ගොඩනැඟිල්ලෙන් අතිශය විමසිලිමත් විය යුතු පරිපාලනමය හා සංස්කෘතික ගැටලුවක් අනාවරණය වී තිබේ. විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන

Pasan21 days ago
'වමට සිග්නල් දමා දකුණට යන මාලිමාවේ ආර්ථිකය' - සජිත්ගේ විග්‍රහයක්
පුවත්

'වමට සිග්නල් දමා දකුණට යන මාලිමාවේ ආර්ථිකය' - සජිත්ගේ විග්‍රහයක්

"ඉස්සර මාක්ස් ලෙනින්; අද ඇඩම් ස්මිත් දෙවියන් වෙලා" "අතීතයේ මාක්ස්, ලෙනින්, ස්ටාලින් දෙවියන් කරගෙන හිටපු මාලිමාව අද ඇඩම් ස්මිත් වැනි ධනවාදී ආර්ථික විද්‍යාඥයන්ව දෙවියන් කරගෙන. රටේ

Pasan21 days ago
එක රටක පොලිස් ඝාතන ගැන උතුරේත් දකුණේත් නීති දෙකක්?
පුවත්

එක රටක පොලිස් ඝාතන ගැන උතුරේත් දකුණේත් නීති දෙකක්?

පොලීසිය විසින් සිදු කරනු ලබන අපරාධ සම්බන්ධයෙන් උතුරේත්, දකුණේත් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කිරීම පිළිබදව පොලිස් වෙඩි තැබීමෙන් මරුමුවට පත් දෙමළ දරුවකුගේ මාතාවක් දැඩි ලෙස

Pasan21 days ago
අජිත් අමරසිංහගේ අලුත්ම පෘතුගීසි පර්යේෂණ කෘතිය එළිදකී
පුවත්

අජිත් අමරසිංහගේ අලුත්ම පෘතුගීසි පර්යේෂණ කෘතිය එළිදකී

අජිත් අමරසිංහ විසින් රචිත “ලංකාවේ පෘතුගීසි සිටි යුගය (1505-1594)” පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම 2026 නොවැම්බර් මස 11 වෙනි බදාදා පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි

Pasan21 days ago
තුන්වැනි අයවැයේ පච ගණන් කරන්න අපි ලෑස්තියි: නාමල්
පුවත්

තුන්වැනි අයවැයේ පච ගණන් කරන්න අපි ලෑස්තියි: නාමල්

ආවේ ජාතික හැඳුනුම්පතේ ඉඳන් ඩිජිටලයිස් කරනවා කියලා. හැබැයි දැන් තෙල් පෝලිම, ගෑස් පෝලිමට ටින් පෝලිමත් එකතු වෙලා. අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද

Pasan21 days ago