පුවත්
Showing page 23 of 1711 (25,664 articles)

මානෙල් අබේසේකර : ලංකා විදේශ සේවයේ පළමු කාන්තා තානාපතිනිය සමුගනී
නොබැඳි සමුළුව සහ අලිතාලියා අර්බුදය ජයගත් ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ගමන්මඟක නිමාව

කථානායකට එරෙහි වරප්‍රසාද ගැටලුව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසද වෙත යොමුවෙයි
අල්ලස් කොමිසමේ විමර්ශනය සහ මන්ත්‍රී වරප්‍රසාද අතර නීතිමය සංවාදය කරළියට.

එයාර්බස් අල්ලස් දැලට නාමල් පැටලෙයි !: එස්.එෆ්.ඕ. වාර්තා සහ සිංගප්පූරු මුදල් මාවත හෙළිවේ !
ගුවන් යානා 10ක් ගැනීම පිටුපස වූ රුපියල් කෝටි 10ක මුදල් ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට සාක්ෂි

තවත් එයාර් බස් අබිරහසක් - ඩොලර් මිලියන 48ක් කොහෙද ගියේ? | Sandeshaya by Saroj විශේෂ අනාවරණයක්
රාජපක්ෂවරුන් වෙත එල්ල වූ චෝදනාවලට අමතරව යානා ගිවිසුම අවලංගු කිරීමේ පාඩුව ගැනත් කතිකාවක්.

'ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට මා කිසිසේත් යටත් වන්නේ නැත' - සිරමැදිරියේ සිට නාමල්ගෙන් විශේෂ පණිවිඩයක්
රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල්ගේ ලිපිය අනුරාධපුර 'ජන සටන' වේදිකාවේදී කියවයි

අනුරපුරෙන් ඇරඹි පොහොට්ටු 'ජන සටන': විපක්ෂයේ අලුත් බලවේගය කරළියට
මහින්ද ප්‍රධානත්වයෙන් පැවති රැලියට විමල්, ගම්මන්පිල, ටිරාන් සහ උතුරේ මන්ත්‍රී අර්ච්චුනා එකම වේදිකාවට

'දූෂිතයන්ට සමාවක් නෑ; ජනවරම සොලවන්න කාටවත් බෑ' - ජනපති
පොළොන්නරුවේදී විපක්ෂයේ අනුරාධපුර වේදිකාවට එල්ල වූ සැර දේශපාලන ප්‍රහාරය

රජ ඔටුන්න එපා: එංගලන්ත ගෝල්රකින්නා උගන්ඩාවේ සිහසුන ප්‍රතික්ෂේප කරයි!
ටෝරො රාජධානියේ රජුගේ අභාවයෙන් පසු උරුම වූ රාජකීය කිරුළ SE Dons පිලේ නායක ජෝර්ජ් කමුරාසි වෙතින් ගිලිහේ.

වරාය නගර කොමිසමේ නීති අධ්‍යක්ෂ ධුරය සහ වැටුප් විස්තර ගැන ශානක්‍යන්ගෙන් විමසීමක්
පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ ස්ථිර නීති අධ්‍යක්ෂවරයෙකු (Legal Director) නැහැ

මිතුරි ඇතුළු උපත් පාලන පෙති වෙළෙඳපොළෙන් අඩුවීමේ අවදානමක්
මිල නියාමනය හමුවේ සැපයුම්කරුවන්ගෙන් මතුවූ ගැටලුවක් ගැන වෛද්‍ය සංගම්වලින් හෙළිදරව්වක්

එයාර් බස් ගනුදෙනුවේ මුල් නඩුවටත් නාමල්ගේ නම එක්වෙයි
සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිවරයාගෙන් CIDයට උපදෙස්

ජීවන වියදම සහ ව්‍යාපාරික පැවැත්ම රැකගන්නා නව වැටුප් ප්‍රතිසංස්කරණයක් !
*කම්කරු අයිතීන් හා ව්‍යවසායක තරඟකාරිත්වය සමබර කිරීමට කම්කරු අමාත්‍යාංශය සහ ILO එක්ව පුළුල් යාන්ත්‍රණයක් හදයි.

ඇපල් සමාගමෙන් ඩොලර් දෙදහසේ නැමෙන අයිෆෝනයක්: ඉලක්කගත වෙළෙඳපොළ ගැන විවාදයක්
*නවතම 'iPhone Duo' එළිදැක්වුව ද සාමාන්‍ය පාරිභෝගිකයා අභිබවා ඉහළ මිලක් නියම වීම ගැන ප්‍රශ්න

ජනපති ප්‍රධානත්වයෙන් උතුරු මැද ජනරැළි තුනක් අද සහ හෙට
*වසර දෙකක පාලන කාලය සනිටුහන් කරමින් රජයේ දැවැන්ත මහජන හමුවීම් මාලාවක් ඇරඹෙයි *ගොවි ජනතාවගේ ගැටලු සහ කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානය

නාමල් රිමාන්ඩ් පසුබිමක මහින්ද අද අනුරපුර 'ජනසටන' මහජන රැලියට
*අල්ලස් කොමිසමේ නීතිමය පියවර හමුවේ පොහොට්ටුවේ සංවිධාන යාන්ත්‍රණය යළි කරළියට

