පුවත්
Showing page 25 of 1711 (25,664 articles)

රුපියල් බිලියන ගණනක මුදලක් රටින් පිටකිරීමේ ජාවාරම: ප්‍රබල ව්‍යාපාරිකයකු රිමාන්ඩ්
ව්‍යාජ සමාගම් 26ක් මෙහෙයවමින් නීතිවිරෝධී ලෙස මුදල් විදේශගත කළැයි චෝදනා

සිනමා විචාරකයාට පහරදුන් රංගන ශිල්පී හේමාල් රණසිංහ කොන්දේසි හතරක් මත මුදාහැරේ
වරද පිළිගෙන ලක්ෂ 5ක වන්දියක්; මුදල අපේක්ෂා රෝහලට පරිත්‍යාග කෙරේ

සිරකරු නිදහස් කිරීමේ නඩුව: උපුල්දෙනියගේ පාර්ශ්වයෙන් මූලික විරෝධතා
අපරාධ චේතනාවක් නෑ; පරිපාලනමය තත්ත්වයක් පමණයි - විත්තියෙන් තර්ක

යෝෂිතගේ නඩුවේ දෙහිවල ඉඩම් ගනුදෙනුව ගැන මහාධිකරණයේදී හෙළිදරව්වක්
අඩු මුදලකට ඉඩම විකිණීමට සිදුවූ බවට සාක්ෂිකාරියකගෙන් ප්‍රකාශයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට එරෙහි දිලිත්ගේ පෙත්සම විභාගයට
සම්පූර්ණ වීඩියෝව අධ්‍යයනය නොකර CIDය මහේස්ත්‍රාත්වරයාට වැරදි තොරතුරු දුන් බවට අලි සබ්රිගෙන් තර්කයක්

'ලිමිණිට මේ වෙලාවේ ස්ටේජ් නගින්න බෑ, ඇයට ඇත්තේ පවුලේ වගකීමක්' - නාමල්ගේ මාමණ්ඩිය නිහඬතාව බිඳියි
අනුරාධපුර වේදිකාවට ලිමිණි නගින බවට තමන් කිසිවක් නොදන්නා බවත්, එය මේ මොහොතේ නුසුදුසු බවත් තිලක් වීරසිංහ කියයි.

නිමල් පෙරේරා : 'මූල්‍ය විමර්ශනවල විත්තිකරු සාක්ෂිකරුවෙක් වුණේ කොහොමද?'
ගවර්ස් සහ ක්‍රිෂ් ගනුදෙනුවල අධිකරණ වාර්තා පෙන්වමින් ඉන්ද්‍රානන්ද ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමක්

'කළු සල්ලි සුද්ද කරන්න නීතිය පාවිච්චි කරන්න දෙන්න බෑ'- රජීව් අමරසූරිය
වසර 6කටම සැකකටයුතු ගනුදෙනු වාර්තා 2යි: නීතිඥ ප්‍රජාවට මහ බැංකු අධිපතිගෙන් රතු එළියක්

ADB සංචාරක ණය ව්‍යාපෘතියේ රුපියල් මිලියන 174 ක උපදේශන ගාස්තුව ගැන සැකයක් !
දඹුල්ල-සීගිරිය සහ ත්‍රිකුණාමලය සංවර්ධනයට රුපියල් මිලියන 174 ක උපදේශන කොන්ත්‍රාත්තුවක්

ජාතික ලේ බැංකුවේ ඩිජිටල් පද්ධතිය අර්බුදයක: නොමිලේ දුන් මෘදුකාංගයට මොකද වුණේ? ( Sandeshaya by Saroj අනාවරණයක් )
වෛද්‍ය පුෂ්පික ද සිල්වා කළ පරිත්‍යාගය සහ අලුතින් මතුවූ ටෙන්ඩර් ක්‍රියාවලිය ගැන හෙළිදරව්වක්.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කරයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කරයි.

විදෙස්ගත ලාංකිකයන්ට නව රියැදුරු බලපත්‍ර ගන්න මාස තුනක කොන්දේසියක් !
*ලිඛිත විභාගයෙන් පසු ප්‍රායෝගික පරීක්ෂණයට මාස තුනක පුහුණු කාලය අනිවාර්යයි

ඇමරිකාවේ 250 වැනි නිදහස් සැමරුමට කොළඹදී විශේෂ වැඩසටහනක්!
එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ පාත්ෆයින්ඩර් පදනම එක්ව සංවිධානය කරන 'පුරෝගාමී නායකයන්ගේ දේශන මාලාව' අවසන් මාස තුනේදී.

බුද්ධ ධර්මය නීති මූලාශ්‍රයක්: මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධන විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ අදහසට ප්‍රතිචාර වශයෙන් නිකුත් වූ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්‍රකාශනය

ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා යුද අනාථයන්ගේ ඉල්ලීම් ජිනීවා සමුළුවට
*මාස විස්සකට වැඩි කාලයක් රඳවා සිටින රොහින්ග්‍යා සරණාගතයන් නිදහස් කර මානුෂික ප්‍රවේශය සලසන ලෙසත්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීම නවතා ස්ථිර වාසය හෝ පුරවැසිභාවය සලකා බලන ලෙසත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්.

