The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●

පුවත්

Showing page 26 of 1711 (25,664 articles)

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පුවත්

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

*ශ්‍රී ලංකාව යළි අළු ලැයිස්තුවට නොවැටී බේරීමට නම් නීති පොත්වලට සීමා නොවී ප්‍රතිඵල පෙන්විය යුතු බව අවධාරණය කෙරේ.*වසර හයකටම නීති ක්ෂේත්‍රයෙන් ලැබී ඇත්තේ සැකකටයුතු ගනුදෙනු වාර්තා 2ක් පමණක් බව හෙළි වෙයි.

The Leader Desk25 days ago
ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්
පුවත්

ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්

වසර 38කට පසු ආ ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ සංචාරයේ ඇත්ත එළිදරව් කරන්නැයි පුබුදු ජයගොඩ කියයි

The Leader Desk26 days ago
අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩු විභාගය ඉදිරියට
පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩු විභාගය ඉදිරියට

බැඳුම්කර නඩුවේ පූර්ව විභාගය නොවැම්බර් 02ට කල්යයි - පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් නියෝජනය ගැන නීතිමය ගැටලුවක්

The Leader Desk26 days ago
LC අර්බුදයෙන් සිරවූ වාහන දහසක් මුදාහරින්නැයි ඉල්ලීමක්
පුවත්

LC අර්බුදයෙන් සිරවූ වාහන දහසක් මුදාහරින්නැයි ඉල්ලීමක්

වසරකට අධික කාලයක් වරාය පරිශ්‍රයේ රඳවා ගැනීමෙන් ව්‍යාපාරික පාර්ශ්ව හා රජයේ ආදායමට පාඩු සිදුවන බවට පෙන්වා දෙයි

The Leader Desk26 days ago
සුගීෂ්වර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි
පුවත්

සුගීෂ්වර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

රුපියල් කෝටි 22ක මූල්‍ය අක්‍රමිකතා චෝදනා හමුවේ නීති තර්ක මැද නඩු විභාගය උණුසුම් වේ

The Leader Desk26 days ago
ඉෂාරා සෙව්වන්දි මුහුදෙන් පැන්නූ බෝට්ටුකරු 18 තෙක් රිමාන්ඩ්
පුවත්

ඉෂාරා සෙව්වන්දි මුහුදෙන් පැන්නූ බෝට්ටුකරු 18 තෙක් රිමාන්ඩ්

සංජීව ඝාතන නඩුවේ 47 වැනි සැකකරු: දින 30ක රැඳවුම් විමර්ශන අවසන්

The Leader Desk26 days ago
කපිලගේ අයිෆෝන් රහස් හෙළි කරගන්න ඇපල් මව් සමාගමට අධිකරණ නියෝගයක්
පුවත්

කපිලගේ අයිෆෝන් රහස් හෙළි කරගන්න ඇපල් මව් සමාගමට අධිකරණ නියෝගයක්

අගෝස්තු 18 යැවූ ඊමේල් ඉල්ලීම ගැන විමර්ශකයින් කොටුව අධිකරණයට කරුණු දක්වයි

The Leader Desk26 days ago
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වූවන්ට අල්ලස් කොමිසමෙන් අවසන් සහන කාලයක්!
පුවත්

වත්කම් ප්‍රකාශ ප්‍රමාද වූවන්ට අල්ලස් කොමිසමෙන් අවසන් සහන කාලයක්!

පරිපාලන දඩ අය කිරීමට පෙර සාධාරණ හේතු දැක්වීමට සැප්තැම්බර් 30 දක්වා අවස්ථාව.

The Leader Desk26 days ago
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි
පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

දෙවැනිවර කියවීමෙන් පසු සංශෝධන රහිතව සම්මත වූ පනතින් දේපළ සියල්ල ආරක්ෂක අමාත්‍යාංශයට.

The Leader Desk26 days ago
වෛද්‍ය විද්‍යාවේ අනාගතය කොළඹදී සාකච්ඡාවට: කායික රෝග විශේෂඥයන්ගේ වාර්ෂික සැසිය 16 සිට 19 දක්වා ෂැංග්‍රි-ලාහිදී
පුවත්

වෛද්‍ය විද්‍යාවේ අනාගතය කොළඹදී සාකච්ඡාවට: කායික රෝග විශේෂඥයන්ගේ වාර්ෂික සැසිය 16 සිට 19 දක්වා ෂැංග්‍රි-ලාහිදී

පුද්ගල කේන්ද්‍රීය සත්කාරය තේමා කරගනිමින් ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යායතන රැසක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නවීන දැනුම ජාත්‍යන්තරය හා මුසු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

The Leader Desk26 days ago
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හයදෙනාගේ නඩුවට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
පුවත්

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හයදෙනාගේ නඩුවට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව විභාගයට ගන්නා ලෙස රෙජිස්ට්‍රාර්වරයාට දැනුම්දෙයි

The Leader Desk26 days ago
22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයේ පලිහ බිඳවැටෙන බවට මහාචාර්ය ජී.එල්. අනතුරු අඟවයි
පුවත්

22 සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයේ පලිහ බිඳවැටෙන බවට මහාචාර්ය ජී.එල්. අනතුරු අඟවයි

පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හෑල්ලු කිරීමෙන් රටට සිදුවන ජාත්‍යන්තර හානිය මහාචාර්යවරයා පෙන්වා දෙයි

The Leader Desk26 days ago
වසර 38කට පසු ඉන්දු-ලංකා ආරක්ෂක සබඳතාවල නව හැරවුමක්
පුවත්

වසර 38කට පසු ඉන්දු-ලංකා ආරක්ෂක සබඳතාවල නව හැරවුමක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

The Leader Desk26 days ago
එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දිය අධිකරණ මාවතක හිරවුණා ද? ( Sandeshaya by Saroj විඩියෝවක්)
පුවත්

එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් බිලියනයේ වන්දිය අධිකරණ මාවතක හිරවුණා ද? ( Sandeshaya by Saroj විඩියෝවක්)

පංච පුද්ගල තීන්දුවෙන් පසු නඩු කටයුතු නිමා කිරීම ගැන පෙත්සම්කරුවන්ගෙන් ප්‍රශ්න

The Leader Desk26 days ago
ජිනීවා වාර්තාවෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්
පුවත්

ජිනීවා වාර්තාවෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්

ජනාධිපතිගේ සංහිඳියා ප්‍රවේශය ඇගයීමට ලක්වෙද්දී, නීතිමය සංශෝධන කඩිනම් කිරීම සහ ණය අර්බුදයෙන් මිදීමේ අවශ්‍යතාව ජිනීවා සැසියේදී අවධාරණය කෙරේ.

The Leader Desk26 days ago