පුවත්
Showing page 24 of 1711 (25,664 articles)

ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ කොළඹ සංචාරයෙන් මුහුදු ආරක්ෂාවට නව පියවරක්
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ශ්‍රී ලංකා නායකත්වය අතර කොළඹදී සාර්ථක සාකච්ඡා

පලාලි සහ කන්කසන්තුරේ සංවර්ධනය ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්
මත්තල සහ හම්බන්තොට සමඟ සංසන්දනය කර උතුරේ ව්‍යාපෘති ප්‍රමාද නොකරන ලෙස ශානක්‍යන්ගෙන් ඉල්ලීමක්

පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක්
කමිටු කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට විරෝධය; පැරණි ක්‍රමයට හෝ ඡන්දය තියන්නැයි විපක්ෂ නායක කියයි.

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදහස් කරන්නැයි කබ්රාල් කළ ඉල්ලීම ඔක්තෝබර් 9 දා සලකා බැලේ
ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක්

නියෝජ්‍ය ඇමතිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය කළඹයි: ළමා ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය ගැන සංවාදයක්
"වඳින්න එපා කියන්නයි අතින් ඇල්ලුවේ" - චෝදනා ප්‍රතික්ෂේප කරමින් ටී.බී. සරත් කියන කතාව

22 වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට: අධිකරණ ප්‍රතිසංස්කරණවලට පාර්ලිමේන්තුවෙන් දින නියම වෙයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කෙරෙන 22 සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත 24-25 සභාවට

කොළඹ නගරයේ මගී බස් නැවතුම්පොළ ටෙන්ඩරය අර්බුදයක !: මිලියන ගණනක ආදායමක් ගෙනෙන PPP ව්‍යාපෘතියක් හිරවූ හැටි මෙන්න
මිල ගණන් ආරවුලෙන් පසු ටෙන්ඩරය අවලංගුයි: නීති කඩ කළ සමාගමටම යළි තරග කිරීමට අවස්ථාව

හයිටි සාමසාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා භූමිකාව ජාත්‍යන්තර අවධානයට
හමුදා නිලධාරීන් යෙදවීමේ පසුබිම සහ මානව හිමිකම් පරීක්ෂණ ක්‍රමවේදය ගැන මතුවන සංවාදය

නැගෙනහිර සමූහ මිනීවළක් කැනීමට ජාත්‍යන්තර සහාය ඉල්ලයි
*සත්තුරුකොන්ඩාන් ඝාතනයට වසර 36ක් පිරෙද්දී වින්දිතයන්ගෙන් ජාත්‍යන්තරයට බලපෑම් - සාක්ෂි තිබියදීත් මෙතෙක් යුක්තියක් ඉටු නොවීම ගැන ඥාතීන්ගෙන් දැඩි චෝදනා

'ගල්අඟුරු මුල්‍ය පාඩු කතාවට' මෛත්‍රීගෙන් සැර උත්තරයක්: ‘වංචාව අල්ලලා නඩුව දිනුවේ මමයි’
*2009–2016 විගණන වාර්තාව සහ ජනාධිපති කොමිසමේ හෙළිදරව්ව ගැන හිටපු සභාපතිවරයාගෙන් කරුණු දැක්වීමක්.

නන්දා මාලිනිය ගැයූ ගීත වාණිජ්‍ය ප්‍රතිනිර්මාණයට මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් තහනමක්
*වාණිජ කවර් ගීත සහ ප්‍රසංගවලට නීතිමය පියවර; අධ්‍යාපනික කටයුතුවලට බාධාවක් නෑ

දෙහිවල නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට
*පාතාල ගැටුමක සැකය හමුවේ විශේෂ පොලිස් විමර්ශන දෙකක් ඇරඹෙයි

ගල් අඟුරු සහ ආර්ථික පොරොන්දු ගැන නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නාවලියක්
ගල් අඟුරුවල බර අඩුවීම හා මූල්‍ය විනිවිදභාවය ගැන පාර්ලිමේන්තුවේදී විමසයි

විමර්ශනයක් හමුවේ කථානායක මූලාසනය දැරීම වැරදියි: දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
අල්ලස් පරීක්ෂණයක් පවතිද්දී මුලසුන හා ව්‍යවස්ථා සභාව මෙහෙයවීම නීතියටත් ආචාරධර්මවලටත් පටහැනි බවට සභාවට ලිපියක්

අර්බුදයකදී වටින්නේ සල්ලි විතරක් නෙවෙයි ‘කාලයයි’ - මහ බැංකු අධිපති
ඩොලර් සහ රත්තරන් මතම නොරැඳී අලුත් ආර්ථික කම්පනවලට සූදානම් වන්නැයි කොළඹදී ඇරයුමක්

